බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රම්බාට පිස්සු හැදුන යාපනයේ රසිකයින් පාලනයට පොලිස් බලඇණි යෙදවීමට සිදුවෙයි!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී රම්බා ඊයේ (31) යාපනයට පැමිණීමත් සමගම ඇගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ඇයව දැකීමට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීම නිසා ගුවන් තොටුපල අසල දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

රම්බාට මල් කළඹ පිලිගැන්වීම සදහාත් ඇයව දකීමටත් ඇය සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටත් විශාල පිරිසක් ගුවන් තොටුපල පර්යන්තයට අතුලුවීමට උත්සාහ කිරීම නිසා ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිස් බල ඇණි කීපයක්ද යෙදවීමට සිදුව තිබුණි.

ඉන්දියාවේ සිට පෞද්ගලික ගුවන් යානයකින් රම්බා හා ඇගේ සැමියාද තවත් කීප දෙනෙකුද යාපනයට පැමිණ සිටියේ ඔවුන්ගේ වියදමින් යාපනයේ පවත්වා ගෙන යන පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි හා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වීම පිණිසය.

යාපනයේ උපන් රම්බාගේ ස්වාමියාගේ උපන් දිනයද මේ සතියේ යාපනයේදී සැමරීමට රම්බා හා ඇගේ සැමියා බලාපොරොත්තු වෙයි.

පසුගිය වසරේ පෙබරවාරී 9 වෙනිදා ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මහා සංගීත රාත්‍රියකට රම්බා පැමිණ නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියදී යාපනයේ රසික රසිකාවියන් වේදිකාව දෙසට යාමට උත්සාහ කිරීම නිසා විශාල කලබලයක් ඇති වූ අතර ඒ හේතුව මත ප්‍රසංගය අවලංගු කිරීමටද සංවිධායකවරුන්ට සිදුවිය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ අවස්ථාවේදී කුපිත වූ පිරිසක් වේදිකාවේ හා අවට තිබූ හාණ්ඩ වලට පහර දීම නිසා රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදු වූ අතර නව දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනීමටද සිදුවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩා රස්සාවට යන්න මිලියන 02ක් අරන් එද්දි අතුරුදහන්ව ඊයේ වව්නිකුලම් වැවෙන් හමුවූ මළ සිරුර හිමි තරුණයා ඝාතනය කර වැවට දාලා… පශ්චාත් මරණ පරීක්ෂණයේ දි හෙළි වෙයි…

Next Post

ගැහැනු මිනිස්සු අනියම් සබඳතාවලට යොමුවීම වැඩි වෙලා… පොලිස් සංඛ්‍යා ලේඛණ හෙළි කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.