සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය  වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි… රෝගීහු අන්ත අසරණ වෙති!

by editor
සැප්තැම්බර් 4, 2025
in පුවත්
rathnapura-hospital
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                          

රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්බ කර තිබෙන  වැඩ වර්ජනය තුනවන දිනටත් අද (4) පැවැත්වෙන් අතර රෝගින් මහත් අසීරුවකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බාහිර රෝගී අංශයට වෙත දිනකට රෝගීහු 800ක් පමණ එති.  එසේ පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ඉතාමත් අසරණව හැරී යනු දක්නට ලැබේ.    සායනන්ට පැමිණෙන රෝගීන්ටද හිස් අතින් නැවත නිවෙස් බලා යාමට සිදුව ඇති බවත් වාර්තාවේ.

දියවැඩියා, අදිරුධිර පීඩන, හෘද, ඇදුම රෝගීන් සායනයන් වෙත පැමිණ ප්‍රතිකාර නොලබා නැවත හැරී යාමට බරපතල තත්වයක් බවත් ඔවුන්ගේ ජීවිත රැදී ඇත්තේ ඖෂධ මත වීම මෙයට හේතුව බවත් ලංකාසර කළ විමසුමක දී   රෝහල් ප්‍රකාශකයෙකු   පැවසුවේය.

රෝහල් තොරතුරුවලට අනුව මාස ගණනාවක් පොරොත්තු ලේඛණයේ සිට සැත්කම් කිරීමට බලා සිටින රෝගිහු මහත් අපසුවක් පත්ව සිටිති.  වර්ජනය හේතුවෙන් සැලසුම්කළ සැත්කම් සියල්ල නතර වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් අධ්‍යක්ෂවරයාගේ දරදඬු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පාරදෘශ්‍යභාවයෙන් යුතු විමර්ශනයක් පවත්වනවා වෙනුවට අධ්‍යක්ෂවරයාව එම තනතුරේම රඳවාගෙන විමර්ශන කටයුතු මෙහෙයවීමට විරෝධය පළකරමින් රෝහලේ සියලුම වෛද්‍යවරුන් පසුගිය 2වනදා  මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කෙසේ නමුත් රෝහල් අධ්‍යක්ෂවරයාව සිය තනතුරෙන් ඉවත් කර නිසි විමර්ශනයක්  පවත්වන තෙක් ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් පවත්වන බවත් එය සබරගමු පළාත තුළද ව්‍යාප්ත කරලීමට කටයුතු කරන බවත් සංගමය  පෙන්වාදේ.

වර්ජනය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතාවන්ට සෞඛ්‍ය අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම වගකිවයුුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය අවධාරනය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියේ උසස් නිලධාරීන් භාවිතා කරන ආකාරයේ ජිප් රථයක් ලෙස වෙනස් කළ ජිප් රථයක් අත් අඩංගුවට…

Next Post

ලංවිම අද සිට අකුරට වැඩ….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.