බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගිය බැසිල් එයි – දෙවන සතියේ යළි ඉන්දියාවට යයි!

by editor
ජනවාරි 1, 2022
in පුවත්
basil

බැසිල් රාජපක්ෂ

Share on FacebookShare on Twitter

ඇමෙරිකාවේ නිවාඩුව ගත කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ   අද (01) යළි දිවයිනට පැමිණියේය.

හෙට සිට යළි සිය කටයුතු ආරම්භ කරන මුදල් අමාත්‍යවරයා ලබන සඳුදා පැවැත්වෙන වසරේ පළමු කැබිනට් රැස්වීමේදී දැනට පවතින විදේශ සංචිත අර්බුදය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය  සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වන අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේද නැද්ද පිළිබඳව ද තීරණය කෙරෙනු ඇතිය යන්න දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු ඇති අතර එය ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට   බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා  පැමිණෙන තෙක් සිටි බවත් ඉදිරි දෙසතිය තුළ මේ සංශෝධනය සිදුකරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍යවරයා මෙම වසරේ දෙවන සතියේදී එනම් ජනවාරි මස 10 වැනිදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී ගුජරාට් හි පැවැත්වෙන වයිබ්‍රන්ට් ගුජරාට් සමුළුවට සහභාගී වීමටත් එම සංචාරයෙදී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමටත් සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මුදල් අමාත්‍යවරයා පසුගිය මාසයේ ඉන්දියාවේ කළ සංචාරයේදී මූලිකව කතා බහට ලක් කෙරුණු ඩොලර් මිලියන 400ක ස්වප් මූල්‍ය හුවමාරුව, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීම සහ විදේශ සංචිත අර්බුදය හමුවේ ආහාර පාන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 100ක ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත වන අතර ද්විපාර්ශ්වික ආයෝජන පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ගියවර ඉන්දියානු සංචාරයේ දී අගමැති මෝදි හමුවීමට  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සැලසුම් කර ගෙන සිටිය ද එම හමුව අවලංගු කිරීමට අගමැති මෝදි කටයුතු කළේ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයක් යෙදී ඇති බව කියමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරෙස්සම් වෙන්න කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 12කට පමණ ඔමික්‍රොන් !

Next Post

කෘෂිකර්මයෙ ඉන්නෙ මාෆියා කාරයෝ… හැප්පෙන්න ලෑස්තියි… මහින්දානන්ද කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.