සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීතිය ක්‍රියාත්මක කරනකොට අඬන්න වැළපෙන්න වැළලෙන්න හදන්න එපා… ධීවර නියෝජ්‍ය ඇමති ඉල්ලයි!

by editor
ජනවාරි 25, 2025
in පුවත්
Rathna-Gamage
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

මේ රටේ ජනතා මුදල් අවභාවිතා කළ,  දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්නා පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු  කිරීම දේශපාලන පළිගැනීමක් නොවන බැවින් වැළලෙන්නේ නැතිව ඉන්නයි ධිවර හා ජලජසම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසයි..

අද (25) අක්මිමන දි පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“මහජන මුදල් කොල්ලකාපු දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනිමක් නෙවෙයි. නිත්‍යානුකුලව කටයුතු කිරිමක් තමයි කරලා තියෙන්නේ. මෙවා ජනතාගේ බදු මුදල්. මේ ජනතාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයක්.”

‘මේ නිසා කට්ටියකට රිදෙන්න පුළුවන්. වැළපෙන්නත් පුළුවන්. මේ ගැන කණගාටුවට පත්වෙලා දේශපාලන කෝණයෙන් බලන අයට වැළලෙන්නත් පුළුවන්. රිදෙන්න, වැළපෙන්න,වැළලෙන්න සිද්ධවෙන්නේ දේශපාලන කෝණයකින් බලන නිසා.”

“ජනතා මුදල් අවභාවිතා කරලා තියෙනවානම් කිසියම් දේශපාලනඥයකු හෝ ආයතනයක් අපක්ෂපාතීව සාධාරණව පරික්ෂණ පවත්වලා ඒ ගැන කටයුතු කළයුතුයි. පුද්ගලයින් තෝරලා කරන්න කටයුත්තක් හෝ එහෙම නැතිනම් ඒ අයට අපහාසයක්, උපහාසයක් වෙන්න කරන කටයුත්තක් නෙවෙයි. ”

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

“කිසියම් වැරදි දෙයක් කරලා තියෙනවා නම් ඒ සඳහා මුහුණ දීමට සුදානම් විය යුතුයි. .මහජන දේපල කොල්ල කාලා තියෙනවා නම් නිත්‍යානුකුල විදියට ඒ සදහා මුහුණදිමට සුදානම් විය යුතුයි.”

නීතියෙන් පරිබාහිරව වෙන බලපැමක් නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට ඇප දෙනවා කියලා නම් කියන්න එපා… ගත්ත නම් හරියට වැඩේ කරන්න…

Next Post

මින් පසු වතු දෙමළ ජනයා හඳුන්වන්නේ උඩරට දෙමළ ලෙසයි… රජය කියයි!

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.