බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටම මළ ගෙයක් වී තිබිය දී මගුල් අටක් කෑ පොඩි තොණ්ඩාට රටේම අප්‍රසාදය…

by editor
දෙසැම්බර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රට ආපදාවකට ලක්වී ජීවිත අහිමිව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටියදී උත්සව අටක් පවත්වා ජයටම මගුල් කෑ හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් ඇතිව තිබේ.

වතුකරයේ ජනතාව ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල ජනතාව පණ පිටින් වැළලී රටම අවමගුල්ලක් බවට පත්වුණේ තිබූ මොහොතක  මෙලෙස මඟුල් කෑ  ජීවන් ගැන ඔහු නියෝජනය කරන වතුකරය තුළද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගල උත්සවය පසුගියදා ඉන්දියාවේදී හින්දු චාරිත්‍රානුකූලව  පැවැත්විණි.

ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ප්‍රමුඛ පක්ෂ විපක්ෂ මෙරට දේශපාලනඥයින් මෙන්ම ඉන්දියාවේ දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.

ඉන්දියාවේ මදුරාසීවල පැවැති විවාහ මංගල උත්සවයෙන් පසු මෙරටට පැමිණි තොන්ඩමාන්   ප්‍රමුඛ යුවළ පිළිගනිමින් ඒ වෙනුවෙන් උත්සව අටක් සංවිධානය කර තිබූ බව වාර්තාවේ.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

හින්දු චාරිත්‍රානුකූලව සිදුකළ විවාහයෙන් පසු මෙරට චාරිත්‍රානුකූලව ද තොණ්ඩමාන්   විවාහ උත්සවයක් සංවිධානය කර තිබුණේ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේදීය.

මෙරට සිරිත් විරිත් සහ චාරිත්‍රානුකූල අනුව එම උත්සවය සංවිධානය කරෙ තිබූ අතර  තොණ්ඩමන්ගේ පාර්ශ්වයෙන් එම විවාහයට  අත්සන් කිරීමට එහි පැමිණ සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ   සමග ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන . වැලිගම සමගි ජන බලවේගයේ සංවිධායක රෙහාන් ජයවික්‍රම ඇතුළු දේශපාලනඥයන් සුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වී සිටි බව වාර්තා වෙයි

බොහෝ පිරිසකට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණත් රට මුහුණපා තිබූ විපත හමුවේ එම පිරිස ඊට සහභාගි වී  සිට නොමැත.

ආරංචි මාර්ග අනුව  මීට සමගාමීව ගෙවුන දින කිහිපය තුළ තොණ්ඩමන්ගේ හිත මිතුරන් වෙනුවෙන් සංග්‍රහ කිරීම සඳහා තවත් උත්සව  අටක් විවිධ ස්ථානවල සංවිධානය කර තිබූ බව  ආරංචි මාර්ග පවසයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පක්ෂයෙන් සහ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

Next Post

උඩරට දුම්රිය මාර්ගයේ කෝච්චියක් යන්න මාස 02කිනුත් බැරි වේවි… දුම්රිය 08ක් මග හිරවෙලා!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.