සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජරට විශ්වවිද්‍යාලයේ  උපකුලපති අවුල ගැන RUTA ජනපතිට කරුණු කියන්න යයි!

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
RAJARATA-UNIVERSITY
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රජරට විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු මුළුමනින්ම නතර වී ඇතැයි රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විශ්ව විද්‍යාලයට ස්ථීර උපකුලපතිවරයෙක් පත්කර ගැනීම අවුලෙන් අවුලට පත්කර ඇති බැවින් එම අවුල  විසඳන තෙක්  පසුගිය 30 වන දින ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ පැවසුවේය.

විශ්වවිද්‍යාල පාලක සභාව විසින් උපකුලපති තනතුරු සඳහා නම් කර එවන ලද නම් තුන පසෙකලා මාස හතරකට පසුව කිසිම හේතුවක් නොදන්වා අලුතින් නම් තුනක් එවන මෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇති බව මහාචාර්ය ගීකියනගේ   පවසා සිටියි.

විශ්ව විද්‍යාලයීය පාලක සභාවේ විරෝධයද නොතකා මේ වන විට අලුතින් උපකුලපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක්ද පළ කර ඇතැයි මහාචාර්යවරයා පවසා සිටියි.

පසුගිය මාස කීපය පුරාම කථානායකවරයාගේ ඇඟිලි ගැසීම් විශ්ව විද්‍යාල තුළ  සිදු වූ බවත් මෙම සිදුවීම් පිටුපස වැඩබලන උපකුලපතිවරයා සිටින බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරු  පෙන්වා  දී ඇති බවද පැවසේ.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජනාධිපතිවරයාව නොමග යවමින් තමන්ගේ දේශපාලන සම්බන්ධතාවන් අයුතු ලෙස යොදා ගනිමින් කෙසේ හෝ උපකුලපති තනතුරට තමන්වම පත්කර ගැනීමේ ඉතා ලැජ්ජා සහගත උත්සහයක වැඩබලන උපකුලපතිවරයා යෙදී සිටින බව ආචාර්යවරුන්ගේ  සංගමය සඳහන් කරයි.

මෙම ගැටලුව විසදා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇති බවද මහාචාර්ය නාලක   පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් හදිසියේ මිය යයි… නවක වදයේ තවත් බිල්ලක් දැයි සැකයක්!

Next Post

සෞඛ්‍ය  ඇමතිවරයාට ඉහළින් සිටින බහිරවයා ගැන හෙළිදරවු කරන බව GMOA කියයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.