රජය 36 වැනි කොවිඩ් මරණය වාර්තා කරයි…

මීට ස්වල්ප වෙලාවකට පෙර රජය 36 වැනි කොවිඩ් මරණය වාර්තා කළේය.

ඇය 84 හැවිරිදි වියපත් කාන්තාවකි.  පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය අසාධ්‍ය  වීමෙන් අනතුරුව අයි.ඩී,එච් රෝහලට මාරු කර ඇති අතර එහි දී මිය ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇත.  මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව ය. මීට අමතරව උඩුගම්පොල දොරණගොඩ ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මිය ගිය බව ගම්පහ රෝහලේ ආරංචි මාර්ග තහවුරු කළේය.   එම මරණය කොවිඩ් මරණයක් බව තවම  රජය විසින් නිල වශයෙන් තහවුරු කර නැත.


Exit mobile version