රජය මගුල් ගෙවල් වසයි.!

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළඹෙන අඟහරුවාදා සිට (17) නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල පැවැත්වෙන සියලුම මංගලෝත්සව සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.



Exit mobile version