රජයේ ගුරුවරු දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් මියගිහින්…. ලංකා ගුරු සංගමය කියයි..

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදනය වී ගුරුවරියන් දෙදෙනෙක් මියගොස් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඊනිඩ්ද සිල්වා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ යන ගුරුවරියන් දෙදෙනා මෙසේ මියගොස් ඇතැයි එම සංගමය නිවේදනය කරයි.

Exit mobile version