කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදනය වී ගුරුවරියන් දෙදෙනෙක් මියගොස් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඊනිඩ්ද සිල්වා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ යන ගුරුවරියන් දෙදෙනා මෙසේ මියගොස් ඇතැයි එම සංගමය නිවේදනය කරයි.