අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්දෙ කාලේ සම්බන්ධන් මානව හිමිකම් කැඩුවා!

ආනන්ද සංගරීගෙන් චෝදනාවක්

by Lanka Sara Editor
මාර්තු 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යුද්ධයේ අවසන් දින කීපයේදී රජයෙන් මානව හිමිකම් උල්ලංඝණය වූ බව කියමින් ජිනීවා මානව හිමිකම් කමිටුව පරීක්ෂණ පවත්වන්නේ නම් එම කමිටුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

යාපනයේ සිට නිවේදනයක් නිකුත් කොට ඇති සංගරී හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධයේ අවසන් දින කීපය තුළ කොටි නායකයා විසින් දෙමළ වැසියන් විශාල පිරිසක් මුලතිව් කලපුවට කොටු කරගෙන සිටීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්ධන් මන්ත්‍රීවරයා සැබෑ දෙමළ නායකයෙකුනම් මේ බව කොටි නායකයාට දැනුම් දී එම දෙමළ ජනතාව පීඩිත තත්ත්වයෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණු නමුත් ඔහු එසේ නොකිරීම මානව හිමිකම් කඩ කිරීමක් වශයෙන් ආනන්ද සංගරී මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කොටි නායකයා සමග සාකච්ඡා කොට ඔහුට සාම මාවතකට ඒමට බල නොකිරීම දෙමළ ජනතාව කොටි දේශපාලනය වටා ඒකරාශී කිරීම රජය විසින් ආරාධනා කරන ලද සාකච්ඡාවලට සහභාගී නොවී මග හැරීම වැනි කාරණා සම්පන්ධන් මන්ත්‍රීවරයා විසින් හිතා මතාම සිදු කිරීම නිසා ඔහු විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් සිදු කොට ඇතැයි සංගරී හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මේ නිසා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පරීක්ෂණ පවත්වන්නේ නම් සම්පන්ධන් මන්ත්‍රීවරයාට එරෙහිවද පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් ඉල්ලා සිටින්නේ යැයි සිය නිවේදනයේ සදහන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් දෙන්න අල්ලස් ගැනීමේ දී සෞඛ්‍ය සේවකයෙක් කොටුවේ

Next Post

කළු ඉරිදා විරෝධය!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.