බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි ගනුදෙනුවට විරුද්ධ ආණ්ඩුවේ කණ්ඩායමට දුන් සාකච්ඡාව අගමැති කල් දමයි!

by editor
සැප්තැම්බර් 22, 2021
in පුවත්
Yugadanavi
Share on FacebookShare on Twitter

කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් සියයට 40ක් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සමබන්ධයෙන් මේ වනවිට ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන කැලඹිලිකාරී තත්ත්වය සහ මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන්නේගේ කඳවුරට අද අගමැතිවරයා විසින් දෙන ලද සාකච්ඡාව හදිසියේ හෙටට කල් දමා ඇති බව පාර්ලිමේනතු ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් අගමැති මහින්ද රාජපක්ෂට අද දින මෙම සාකච්ඡාවට සහභාගී වීම අපහසු බව මේ වනවිට අදාළ පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති අතර හෙට (23) දිනයේ ඒ සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

මෙම මතභේදාත්මක ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය දක්වන පක්ෂ නියෝජිතයන් අතරට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එක්වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනට විරෝධාත්මක මතයක සිටින ආණ්ඩුව නියේජනය කරන පක්ෂවල නායකයන් ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිවසට පැමිණ හදිසි සාකච්ඡාවක් පැවැත්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස තමන්ද මෙම සමාගමට ටෙන්ඩරය ලබා දුන් ව්‍යාකූල ආකාරය පිළිබඳව කණගාටුවන බව එහිදී මෛත්‍රිපාල සිරිසේන  විසින් සෙසු පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කොට ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගත යුතු කියාමාර්ග පිළිබඳවද පුළුල් වශයෙන්   සාකච්ඡා කෙරුණු බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම පක්ෂ නායකයන් අද දිනයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වූ අතර අගමැතිවරයා හමුවේ ඉදිරිපත් කළ යුතු කරුණු පිළිබඳව ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර දහස් ගණනක් පැරණි මෙගලිතක සුසානයක් විනාසයි.. දිඹුලාගල හිමිවරු කියති…

Next Post

මස් වැද්දන්ගේ මන්දකට හසුවූ දුර්ලභ දිවි දෙන …

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.