අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේනය සහ රුසියානු ගැටුම වගේ ගැටුම් රට තුළ ඇතිවීමේ අවදානමක්… මල්වතු නා හිමියෝ සැක පහළ කරති…….

by editor
මාර්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාව සහ යුක්රේනය ඇතිව තිබෙන ගැටුමට සමාන ගැටුම් ශ්‍රී ලංකාවේත් ඇතිවීමේ අවදා නමක් පිළිබඳවද රටේ කතා බහක් නිර්මාණය වී ඇතැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමියෝ පවසති.

රජය සිදුකරන කටයුතු වල විනිවිද භාවයක් පෙනෙන්නට නැතැයි ද උන්වහන්සේ කීහ.

රටේ කොටස් ඉන්දියාව, චීනය, ඇමරිකාව වැනි රට වලට ලබාදෙන බවට විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල වන බවද උන්වහන්සේ කීහ.

මහනාහිමියන් එසේ පැවසුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමාජිකයින් නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර, රෝහණ ලක්ෂ්මන් පියදාස  ඇතුළු පිරිසක් අද (24) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින මේ අවස්ථාවේ සියලු පක්ෂ ඒ පිළිබඳව අවධානය යොමුකර කටයුතු කිරීම වැදගත් බවද මහානාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ රට ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව තිබෙන බවත් පවතින තත්ත්වයෙන් ගොඩඒම සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළත් කිසිදු නම්‍යශීලිත්වයක් නොදැක්වීම නිසා රට බේරා ගැනීමේ අරමුණින් පියවර රැසක් ගත් බවත් පැවසුවේය.

පිට රටවල් සමඟ අත්සන් කරන ගිවිසුම් පිළිබඳව කැබිනට්ටුව කිසිවක් නොදන්නා බවත් නොයෙක් අංශ වලින් ජනතාව පීඩාවට පත් කිරීම මුදල් ඇමැතිවරයා විසින් හිතාමතා සිදුකරන බවත් කී මන්ත්‍රීවරයා  ප්‍රශ්න වලින් ජනතාව බැටකත්දී රටේ සම්පත් විකිණීමේ ක්‍රියාවලිය රිසි සේ සිදු කිරීම ඔහුගේ අපේක්ෂාව බවද අවධාරණය කළේය.

විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මේවන විට හවුල්කාර පක්ෂ 11 ගෙනයන වැඩපිළිවෙළ හා සම්බන්ධ වී සිටින බවද ඔහු කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙ 113 නැති කරලා උද්දච්ඡ පාලනය ආහෝසි කරනවා… විමල් නුවර දී සපථ වෙයි!

Next Post

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.