බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේනයට යවන ආයුධ අවි ජාවාරම්කරුවන්ට යයි ද?

by Lankasara News
ජූලි 21, 2022
in පුවත්
Joe Biden
Share on FacebookShare on Twitter

යුක්‍රේනයට මිසයිල, රොකට් හා ඩ්‍රෝන වැනි, ඩොලර් බිලියන 40ක් වටිනා ආරක්ෂක උපාංග රැසක් යැවීම සඳහා අත්සන් තැබීමට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලාපොරොත්තු වේ. එහෙත් මෙලෙසින් විශාල ආයුධ තොගයක් රටට ලැබෙන විට ආයුධ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට මෙම අවි ආයුධ හසුවෙනු ඇතැයි මේ වන විට සැක පහළ වී තිබේ.

2014 දී රුසියාව විසින් සිදු කරන ලද ආරම්භක ආක්‍රමණයෙන් පසු යුක්‍රේනයේ නීති විරෝධී ආයුධ වෙළෙඳපොළ ඉහළ ගොස් ඇති අතර, ලිහිල් ආයුධ අතිරික්තියක් හා ඒවා භාවිතය පිළිබඳ සීමිත පාලනයන් මඟින් එරට පීඩාවට පත්ව ඇත.

මෙම වාතාවරණය තුළ යුක්‍රේන ජනාධිපති වොලොඩිම්යර් සෙලෙන්ස්කි නැගෙනහිර හා දකුණේ රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය කාලතුවක්කු ලබා දෙන්න යැයි එක්සත් ජනපදයෙන් හා උදව්කාරයෙන්ගෙන් හදිසියේ ඉල්ලා තිබිණි. මීට ප්‍රතිචාර දක්වමින් බයිඩන් ඉක්මණ් පියවර ගත්තත් මෙම ආයුධ විරුද්ධවාදීන් හා ත්‍රස්වාදීන් අතට පත්වීමට ඉඩ කඩ ඇති බව සඳහන් වේ. එසේ වුවහොත් ඉදිරි දශක කිහිපය තුළ බොහෝ දුර ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනු ඇත.

ස්ටිම්සන් මධ්‍යස්ථානයේ අවි පාලන විශේෂඥ සහ එහි උප සභාපති රේචල් ස්ටෝල් සඳහන් කළේ ‘ආයුධ යන්නේ කෙතැනටද, ඒවා භාවිතා කරන්නේ කව්රුන් ද යන්න පමණක් නොව ඒවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවා සෙවීමක් කළ නොහැකි බවයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ආයුධ, යුක්‍රේනයට යවන විට ඒවාගේ ගමන් මාර්ගය පිළිබඳ සොයා බැලීමට නොහැකි නිසා ඒවා ආයුධ ජාවාරම්කරුවන්ගේ පහසු ඉලක්කයන් විය හැකිය.

මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, එක්සත් ජනපදය විසින් සපයනු ලබන යුක්‍රේනියානු ඒකක පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු රක ඇති අතර පෙර එක්සත් ජනපද රජයේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයකට අවි ආයුධ හෝ උපකරණ නැවත පැවරීමට නොදෙන බවට ගිවිසුම් අත්සන් කරන්න යැයි අදාළ බලධාරීන් දැනුවත් කරන බවයි.

මින් පෙර ද එක්සත් ජනපදය, යුක්‍රේනය සඳහා ආයුධ රැසක් ප්‍රධානය කර තිබේ.

Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි….

Next Post

ඉන්ධන නැති නිසා මුහුදේ සැඟවෙන ඩොලර් කන්ද…  අපතේ යන මන්නාරමේ කොපු දැල්ලෝ අස්වැන්න….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.