fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය – කොළඹ තවත් අති සුඛෝපභෝගී බස් රථයක් ගිණි අරන්

Lanka Sara Editor by Lanka Sara Editor
අගෝස්තු 25, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනය හා කොළඹ අතර ධාවනය වන තවත් අති සුඛෝපභෝගී  බස් රථයක් මීගමුව ප්‍රදේශයේදී 24 දා අළුයම ගිණිගෙන විනාශ වී ගොස් තිබේ.

මීට මාස එකහමාරකට පමණ ඉහතදීද මෙවැනිම බස් රථයක් පුත්තලම ප්‍රදේශයේදී ගිණි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි.

මෙවර එම අති සුඛෝපභෝගී බස් රථය  යාපනයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා මගීන් 37 දෙනෙකු රැගෙන යමින් තිබියදී එම බස් රථය හදීසියේම ගිණි ගෙන තිබේ.

RelatedPosts

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

බස් රථයේ සිටි මගීන් වහා බේරාගෙන ඔවුන් වෙනත් වාහනවලින් ගුවන් තොටුපළ වෙත යැවීමට  බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාද ජනතාවද පියවර ගෙන තිබේ.

මෙම හදිසි ගිණි ගැනීම නිසා මගීන්ට අනතුරක් සිදුව නොමැති අතර මගීන්ගේ භාණ්ඩ කීපයක් හා ගමන් මළු කීපයක් ගිණි ගෙන විනාශ වී ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share80Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ගිනි අවි පෙන්නා මැණික් කොල්ල කෑ වනජීවී නිලධාරින් ලබන මස 06 දා තෙක් රිමාන්ඩ්…

Next Post

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය ගේ මරණයට සම්බන්ධ සියලු දෙනා  අත්අඩංගුවට ගන්න… අධිකරණය නියෝග කරයි…

RelatedPosts

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!
පුවත්

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

දෙසැම්බර් 2, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!
පුවත්

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

දෙසැම්බර් 2, 2023
වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…
පුවත්

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

දෙසැම්බර් 2, 2023
Next Post
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය ගේ මරණයට සම්බන්ධ සියලු දෙනා  අත්අඩංගුවට ගන්න… අධිකරණය නියෝග කරයි…

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය ගේ මරණයට සම්බන්ධ සියලු දෙනා  අත්අඩංගුවට ගන්න... අධිකරණය නියෝග කරයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    1847 shares
    Share 739 Tweet 462
  • මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

    718 shares
    Share 287 Tweet 180
  • ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    1150 shares
    Share 460 Tweet 288
  • ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

    173 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    538 shares
    Share 215 Tweet 135
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    363 shares
    Share 145 Tweet 91

නවතම ලිපි

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

by editor
දෙසැම්බර් 2, 2023
0

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

by editor
දෙසැම්බර් 2, 2023
0

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

by editor
දෙසැම්බර් 2, 2023
0

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

by editor
දෙසැම්බර් 2, 2023
0

Jerom

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

by editor
දෙසැම්බර් 2, 2023
0

නවතම ලිපි

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

by editor
දෙසැම්බර් 1, 2023
0

Shammi

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

වැලිකන්ද බස් රථ අනතුර සිදුකළ රියදුරු රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 1, 2023
0

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

by editor
දෙසැම්බර් 1, 2023
0

Jerom

ජෙරොම් දේවගැතිගෙන් CID ය පැය 08ක් ප්‍රශ්න කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාග කල් යයි…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

by editor
නොවැම්බර් 30, 2023
0

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

by editor
නොවැම්බර් 30, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

දෙසැම්බර් 2, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

දෙසැම්බර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!
  • කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 
  • වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.