බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය අනතුරු දායක කලාපයක් කර ගම් තුනක් හුදෙකලා කරයි..

by editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ තිරුණවේලී පොදු වෙළදසැලේ වෙළෙන්දන් හා ඔවුන්ව ආශ්‍රය කළ පිරිස් අතරින් 387 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 177 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව  28 දා තහවුරු වූයේ යැයි උතුරු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන්  පැවසීය.

ගත වූ දින තුනේම දිවයිනේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ යාපනයෙන් වීම නිසා යාපනය අනතුරු දායක කලාපයක් බවට  ප්‍රකාශයට පත් කොට එහි පළාත් තුනක් හුදෙකලා කොට ඒ ස්ථාන සදහා සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බවද කේතීස්වරන් මහතා පැවසීය.

යාපනයේ තිරුණවේලී කීරී ගම්මානය  අලුතෙන්ම සංචරණ සීමා පනවන ලද ගම්මානය වන අතර යාපනය නගරයේ පොදු වෙළද පොල පිහිටි ප්‍රදේශයද කන්කසන්තුරේ පාරේ තවත් ප්‍රදේශයක්ද මේ වන විට හුදකලා කොට තිබේ.

සංචරණ සීමාවන් පනවන ලද පළාත් වල ආරක්ෂාවට යුද හමුදාව යොදවා ඇති අතර එම ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමටද යාපනය දිසාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

යාපනය අධ්‍යාපන කලාපයේ පාසල්  අප්‍රේල් මස 5 වෙනිදා දක්වා වසා දමා ඇති අතර යාපනයේ කෝවිල් වල සියලුම උත්සව හා විවාහ මංගල උත්සවද අවලංගු කරණ මෙන්  ඊට සම්බන්ධ වගකිවයුත්තන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කොට තිබේ.

යාපනයේ වැසියන්ට අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින ලෙසත් පිටස්තර පුද්ගලයින් තම නිවෙස් වලට කැදවීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය නිලධාරීන් දැණුම් දීමක් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කූරගල දී සාධුකාර දෙන්නට පෙර ටිකක් නැවතී බලන්න.  

Next Post

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් පැමිණිමේ අවදානමක් සුමන්තිරන් හෙළි කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.