බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කීප දෙනෙකුගේ බූදලයක්… ටී.එන්.ඒ. ජනපති හමුවීමේ සූදානමක!

by editor
ඔක්තෝබර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව කතා කළ හැකි එකම ස්ථානය වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කීප දෙනෙකුගේ බූදලයක් වී ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණඩුකරණය වී ඇති බවත් පවසන දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව හැකි ඉක්මනින් ජනාධිපතිවරයා දැනුම්වත් කරන බව පවසයි.

මේ ගැටලුව වඩාත් උග්‍රව මතු වී ඇත්තේ යාපනයේ තවත් මත්පැන් අලෙවිසල් තුනක් සඳහා නව මත් පැන් බලපත්‍ර ලබා දීමට විරෝධය නොතකා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එකඟ වීමත් සමගය.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ  යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට යන මත්පැන් අලෙවි සැලට අවසර ලබා නොදෙන ලෙස යාපනය දිසිත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියදී කමිටුව එය ප්‍රතික්ෂේප   කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයකට  එළඹෙන බවය.

අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් යාපනයේ  මත්පැන් අලෙවි සැල් තිබියදී තවත් මත්පැන් අලෙවි සැල් කීපයකටම අවසර  ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධ වන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඥානම්  කමිටුවට ප්‍රකාශ කළත් කීප දෙනෙකු එම ප්‍රකාශය ගණනකට නොගෙන ඔවුන්ගේ අභිමතය පරිදි යාපනයේ අළුතෙන් මත්පැන් ශාලා තුනක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය යාපනයේදී සාකච්ඡාවක් පැවැත් වූ  අතර  එහිදී  දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කීප දෙනෙකුගේ බූදලයක් බවට පත් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

යාපනයේ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළු විසදා ගැනීමට ඇති එකම ස්ථානය මෙය බැවින් එය පූර්ණ දේශපාලනීකරණය වීමකට හෝ ආණ්ඩුව නියෝජනය කරණ අයගේ පරම අයිතියක් බවට පත් නොවිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැණුවත් කිරීම  අත්‍යවශ්‍ය බවත් එය ඉතා ඉක්මනින්ම සිදු කළ යුතු බවත් මේ සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතිවාදය අලුත් වටයකින්… කුරුන්දි නඩුවේ  විනිසුරුවරයාට මරණ තර්ජනය කිරීම සම්බන්ධ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න… අනුර කුමාර දිසානාය කියයි!

Next Post

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.