මොරටුව නගරාධිපති රිමාන්ඩ්

moratuwa mayor

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන ජුනි 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මොරටුව අධිකරණයට ඔහුව ඉදිරිපත්කිරීමෙන් අනතුරුව එසේ බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය නීතීඥවරුන් මාර්ගයෙන් ඔහු අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතිකේෂපකරමින් ඔහුව බන්ධනාගාර ගත කළේය.

Exit mobile version