සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන තත්ත්වයක් උඩවත් විභාගය අත්හරින්න එපා… අපි සියලු දෙනා ඔබ සමග ඉන්නවා… විභාගය පටන් ගත්තට කමක් නෑ… ප්‍රමාදවී හෝ විභාගයට එන්න… විභාග කොමසාරිස් තුමා උසස් පෙළ දරුවන්ට කියයි!

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද වනවිට අම්පාර මහඔය වැලිකන්ද පොලොන්නරුව,  වැලිකන්ද මහනුවර මාතලේ ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ ගණනාවක ආපදා තත්ත්වය ඊයේ දිනයට වඩා තීව්‍ර ලෙස ඇති වී තිබුණ ද මේ තත්ත්වය මත කිසිම දරුවෙකුට මානසිකව නොවැටෙන ලෙසත්, මේ හේතුව මත විභාගය අත් හරින්නට කිසිසේත් කල්පනා නොකරන ලෙසත් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

ආපදා තත්ත්වය හමුවේ විභාගයට ප්‍රමාදවීම කිසිම ගැටලුවක් කර නොගන්නා ලෙසත් ප්‍රවේශ විය හැකි ලංකාවේ ඕනෑම විභාග මධ්‍යස්ථානයක් දරුවන් සඳහා විවෘත බවත් විභාග කොමසාරිස්වරයා පවසයි.

යම් ස්ථානය කොටුවී සිටින යම් විභාග අපේක්ෂත දරුවෙක් වේ නම් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතන ලෙස පවසන කොමසාරිස්වරයා එවැනි අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා
සම්බන්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලුම රජයේ නිලධාරීන් සූදානමින් සිටින බව පෙන්වා දෙයි.

පවතින තත්ත්වය තුළ  තවමත් විභාග ආරම්භ කරන්න බැරි මධ්‍යස්ථාන වාර්තා වෙනවා. සමහර මධ්‍යස්ථාන ජලයෙන් යට වෙලා. ඒ වෙනුවට නව විභාග මධ්‍යස්ථාන පිහිටුවලා තියනවා. විභාගය ඇරඹී තිබුණත් කමක් නෑ… විභාගයට එන්න.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කිසිම අවස්ථාවක විභාගයට යන්න බැරි වෙනවා කියලා අත් හරින්න එපා. සියලු කටයුතු උපරිමව ක්‍රියාත්මක කරනවා. කිසි කෙනෙක් අත් හරින්න නෑ අපි. අපි නිරන්තරව දරුවො සමග රැඳී ඉන්නවා. ඔබ වෙනුවෙන් බොහෝ තීරණ අරන් තියනවා. මානසිකව ශක්තිමත් වෙන්න. තව දවසක් දෙකක් තමයි මේ තත්ත්වය පවතිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ. මේ කාලය තුළ අපි සුරක්ෂිතව මුහුණ දෙමු. ” විභාග කොමසාරිස්වරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

E8 වීසා නීති විරෝධීයි… මේ ජවාරමට කිසිම නීත්‍යානුකූල බවක් ලබා දෙන්නේ නෑ… රජය පැහැදිලිව කියයි!

Next Post

මහජන උපයෝගීතා කොමිසම බොරු කියන බව ලංවිම කියයි… කියන කතා මුලුමනින් ප්‍රතික්ෂේප කරයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.