අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොංගෝලියාවේ බෞද්ධ උරුමය සුරකින්න ඉන්දියාව පෙරමුණට

by Lankasara News
ජූනි 16, 2022 - Updated on ජූනි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ මොන්ගෝලියාව අතර බෞද්ධ සංස්කෘතිකත්වය පදනම් වූ ශක්තිමත් සම්බන්ධතාවක් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව දෙරට අතර බෞද්ධ සංසකෘතිය සම්බන්ධතාව වර්ධනය කිරීමට ඉන්දියාව කැපවී කටයුතු කරන බවට ඉන්දියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය කිරන් රිජ්ජු පවසා ඇත.

එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දූත කණ්ඩායමක් මොන්ගෝලියාව වෙත පැමිණ ඇති අතර එහිදී පෞරාණික බෞද්ධ ධාතුන්ද රැගෙන විත් තිබූ අතර එම ධාතුන් ප්‍රදාර්ශනය කිරීමට එහිදී පියවරගෙන තිබිණි.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේක ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්. ඉන්දීය රජය විසින් මොංගෝලියාව සමඟ ඉතාම සමීපව කටයුතු කරනවා. ඒ වගේම එරට බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනයටත් සහයක් වෙනා. මෙහිදී මොංගෝලියාවේ තිබෙන ප්‍රධානතම බුද්ධ ප්‍රතිමාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ත්‍යාගයක් ලෙස ලබාදී තිබීමත් සුවිශේෂි කාරණයක්. යනුවෙනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව මෙම ධාතුන් දින 11ක කාලයක් පුරාවට මොංගෝලියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා ඇත.

මොංගෝලියාවේ වෙසෙන බෞද්ධ බැතිමතුන් ඉන්දීය දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර එහිදී මෙම ධාතුන් වෙඩි නොවදින විශේෂිත වීදුරුවලින් අවාරණය කර තිබීමද විශේෂත්වයකි.

මොංගෝලියානු රජය විසින් විශේෂ ඉල්ලීමක් මත මෙම ධාතුන් එරටට රැගෙන විත් ඇති අතර එහි දෙරට අතර පවතින සම්බන්ධතා වල ශක්තිමත් භාවය පෙන්නුම් කිරීමට කදිම උදාහාරණය බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එසේම මොංගෝලියාවේ සංචාරය කළ පළමු ඉන්දීය අග්‍රමාත්‍යවරයා වන්නේද නරේන්ද්‍ර මෝදි වන අතර එය දෙරටේ සම්බන්ධතා වර්ධනය කිරීමට මූලික වූ ප්‍රබල සිදුවීමක් බවටද වාර්තවේ.

Share69Tweet43
Previous Post

රාජකාරි කරන්න කෘෂිකර්ම ලේකම් පාරෙ බස් එකේ ගාලු යයි…

Next Post

පාඩු ලබන රාජ්‍ය ආයතන 159ක් ප්‍රතිව්‍යුහගත කරණයට අයි.එම්.එෆ් උපදෙස්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.