අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සතිය තුළ යළිත් වෛද්‍ය වර්ජනයක්…  GMOA  මධ්‍යම කාරක සභාව වර්ජනයකට යෑමට තීරණය කරයි…

by editor
ජනවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂඥ වෛද්‍යවරුන්ගේ , ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ  මාරු මණ්ඩල ගැටලුවට සිදුකරන දේශපාල අතපෙවීම් වහාම නතර කර නොකරන්නේ නම් මේ සතිය තුල අඛණ්ඩව  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කළ බව සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය හංසමාලා වීරසූරිය   සඳහන් කරයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ගැනීම සම්බන්ධයෙන් වූ අයිතිය මධ්‍යම කාරක සභාව මගින්  විධායක සභාව  අද දිනයේදී ලබා දුන් බවද හෙතෙම පැවසීය.

පසුගිය දෙසැම්බර් 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බවත් එව තවත් දැඩිකරමින් මේ අනුව ක්‍රියාත්මක කරන බවද සංගමය අවදාරණය කරයි.

වෛද්‍ය වරුන්ගේ පරිපාලන කටයුතු අයාලේ ගිය බවත් එය නිසි මගටකට යොමුකරමින් වඩාත් පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත් වීම මත කරගෙන ආ නමුත් වත්මන් දේශපානය තුළ අනවශ්‍ය ඇගිලිගැසීම් හා බලපෑම් සිදුකරමින් පවතින බවත්   වෛද්‍ය වීරසූරිය මහතා පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය අමාත්‍යංශයට පොදුවේ සෞඛ්‍ය සේවාවට සිදුව ඇති දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ආගමික නායකයින්, දේශපාලන පක්ෂ, විද්වතුන් ඇතුලු රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීමේ වැඩපිලිවෙළක්ද මේ සතිය තුළදී දිවයින පුරා ක්‍රියාත්ම කරන බවද හෙතෙම පෙන්වාදේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව රජය‌ෙ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එවා ඇති ලිපියේ සඳහන් ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් යම් යම් අතපසුවීම් සිදුව ඇති බවට පිලිගන්නා බවක් යැයිද සංගමය පෙන්වාදේ.

මෙහිදි සංගමයේ සාමාජිකයින් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරීන්ට චක්‍රලේඛයක් හෝ ආයතන සංග්‍රහය   කියවා වටහා ගැනීමේ හැකියාවක්   නොමැති බව මෙම ලිපියෙන් මනාව හෙලිවන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

5000 දීමනා ඇතුළු ජනතාවට දෙන සහන පැකේජ මල්ල බැසිල් ප්‍රකාශයට පත්කරයි

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ට එරෙහිව GMOA පෙත්සම් ගසයි….  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.