ලබන වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා කාලය තුළ 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
අපොස සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් මසය.
නමුත් ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් පාසල් වසාදමා තිබීම නිසා විභාගය පෙබරවාරි මස දක්වා කල්දමා ඇතැයි ඇමතිවරයා කීවේය.