අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රටවල් දෙක දන්නේ නෑ එයාලා මොන හු@# කරනව ද කියලා… නහුතයට තද වී ට්‍රම්ප් ඊශ්‍රයාලයට සහ ඉරානයට කී කතාව!

by editor
ජූනි 24, 2025
in පුවත්
trump
Share on FacebookShare on Twitter
  • ඉරානයත් සටන් විරාමය උල්ලංඝණය කළා තමයි… ඒත් ඊශ්‍රයාලයේ හැසිරීම ගැන මම ඉන්නේ දැඩි අසතුටින්… ට්‍රම්ප් පවසයි!

දීර්ඝ කාලයක් තිස්සේ සටන් කරමින් සිටින ඊශ්‍රයාලය සහ ඉරානය තමන් කරන්නේ මොන හු@# දැයි ඔවුන් නොදන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. තමන් විසින් පැනවූ සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කළ ඊශ්‍රයාලයට එරෙහිව ඔහු තුළ පැවති දැඩි කෝපය එම ප්‍රකාශය සමග ලෝකය ඉදිරියට පැමිණියේය. මේ ට්‍රම්ප් කළ ප්‍රකාශය විදේශ මාධ්‍ය වාර්තා කර තිබූ අයුරුය.

සටන් විරාමය උල්ලංඝනය කර ඇති නමුත් ඊශ්‍රායලය සමඟ තමන් “ඇත්තටම අසතුටින්” සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද පැවසුවේය.

“බෝම්බ හෙළීම නවත්වන්න. ඔබ කරන්නේ විශාල උල්ලංඝණය කිරීමක්. ඔබේ ගුවන් නියමුවන් දැන්ම ගෙදර ගෙනවා ගන්න…” ඔහු ඊශ්‍රායලයට දැන්වූයේය. ඒ ඔහුගේ Truth Social වේදිකාවේ සටහනක් තබමිනි.

ට්‍රම්ප් සටන් විරාමයක් ප්‍රකාශ කළ පසු එම යෝජනාවට මුලින්ම කැමැත්ත ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ය. ඉරානය සිය මුල් ස්ථාවරයේ රැඳෙමින් ප්‍රකාශ කළේ මුලින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම නැවැත්වුවහොත් තමන් ද ප්‍රහාර එල්ල කිරීම නවත්වන බවය.

RelatedPosts

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

සටන් විරාම ගිවිසුමට එකඟ වූ පසු ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමති ඊශ්‍රයාල් කැට්ස් ඉරානයට දැඩි ලෙස පහරදෙන ලෙසට ඊශ්‍රයාල හමුදාවට නියෝග කිරීම ට්‍රම්ප් ගේ කෝපයට හේතු වී තිබිණි. ඔහු විසින් ඇති දැඩි කරමින් ඔහුගේ අවශ්‍යතාවයට අනුව මෙහෙයවනු ලැබූ ඊශ්‍රයාලය ට්‍රම්ප්ගේ නියෝගය නොසලකා හැරීම ට්‍රම්ප්ව දැඩි ලෙස කෝප ගන්වා ඇති බව පෙනුණි. ඊශ්‍රයාලය පැවසුවේ ඉරානය විසින් ඊශ්‍රයාලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවය. එහෙත් මෙම නව ප්‍රහාර තමන් විසින් එල්ල කර නැති බව ඊශ්‍රයාල හමුදාව අවධාරණ කළේය.

හේග් නුවර නේටෝ සමුළුව පිටව යාමට පෙර ට්‍රම්ප් වාර්තාකරුවන් වෙත යළිත් පවසා තිබුනේ, තමන් “ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ගැන අසතුටින් පසුවන” බව ය.

“මම හිතන විදිහට කාල සීමාවෙන් පස්සේ ටිකක් පරක්කු වෙලා රොකට් ප්‍රහාරයක් එල්ල වුණා. දැන් ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වන්න යන්නේ. මේ අය සන්සුන් වෙන්න [ඕනේ]. ඊයේ දුටු “ගොඩක් දේවල් ” මට එතරම් ප්‍රිය ජනක වුනේ නෑ…” ඔහු තවදුරටත් කීවේය.

“අපි එකඟතාව ඇති කරගත්ත ගමන් ඊශ්‍රායලය පහර දීම ගැන මම එච්චර තැමති නෑ,” යළිත් ට්‍රම්ප් කීවේය.

“පහර දෙන ඕනේ කමක් නැහැනේ.”

“අපට මූලික වශයෙන් සෑහෙන කාලයක් තිස්සේ දැඩි ලෙස සටන් කරන රටවල් දෙකක් තියෙනවා. එයාලා දන්නේ නෑ එයාලා මොන හු* කරනවා ද කියලා…”

කෙසේ වෙතත් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ අඟහරුවාදා අලුයම ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඉරාන රේඩාර් එකකට පහර දුන් නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීමෙන් පසු ඊශ්‍රායල නායකයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටි බව ය.

“ජනාධිපති ට්‍රම්ප් අගමැති නෙතන්යාහු සමඟ කළ සංවාදයෙන් පසුව, ඊශ්‍රායලය අතිරේක ප්‍රහාරවලින් වැළකී සිටියේය,” නෙතන්යාහුගේ කාර්යාලය කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුතෙන් මවනවා වගේ වැඩක්… කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ අවුරුද්දක් ඇතුළත නවීකරණය කරන්න සූදානම්!

Next Post

තේ වත්කරන් බොන්න තරම් රස්නේ වතුර තියන නෙළුම්වැව උණුදිය උල්පත් අලුත් වෙයි… කාලයක් තිස්සේ අත්හැරිය වැඩකට මාලිමා ආණ්ඩුව අතගසයි!

Related Posts

පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.