අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ දේශපාලකයින්ගේ දේපල හානිවලට වන්දි ගෙවන්න නොවෙයි… වත්කම් ඔප්පු කරගන්න බැරිනම් නඩු දාන්න….

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ රටට කියයි..

by editor
මැයි 26, 2022
in පුවත්
පුබුදු ජයගොඩ...

පුබුදු ජයගොඩ...

Share on FacebookShare on Twitter

බඩගින්නේ පෙළෙන අසරණයින්ට ආහාර බෙදා දීමේ මානුෂික වැඩපිළි‍වෙළ වහාම නවත්වා  දිස්ත්‍රික් ලේකම්වරුන්  හරහා    අද දිනයේ ගෙන්වා ගත්  මැයි 09  සිද්ධීයෙන් විනාශ වුණ පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයින්ගේ  වත්කම් වහාම ප්‍රකාශ කරන ලෙසත්, ජනතා ධනය කොල්ලකා මාලිගා හැදූ මේ බොහෝ දේශපාලකයින්  සම්බන්ධව  කළ යුත්තේ  වන්දි ගෙවීම නොව,   අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධව    නඩු පැවරීම  බවත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  අද (26)  කොළඹ  පැවති  මාධ්‍ය සාකච්චාවකද දී පැවසුවේය.

මේ  පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගන්නා ලෙස  බලකරමින්  ඔහු මෙසේ ද කීවේය.

“ඊයෙ වනවිට දිස්ත්‍රික් ලේකම් වරුන්ට දැනුම් දීලා තිබුණෙ තමන්ගෙ දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් යුතු පවුල්  හඳුනාගන්න… ප්‍රමුඛතාවය දීලා ආහාර ටික බෙදන්න කියලා. “

“එහෙත් අද උදේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයෙන් යවලා තියනවා  සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක්.. අමාත්‍යාංශ ලේකම් එම්එම් පී කේ මායාදුන්න තමයි ලියුමට අත්සන් කරලා තියෙන්නෙ.“

“ඒ ලියුමෙන් කියන්නෙ සියලු කටයුතු නවත්වන්න… ප්‍රමුඛතාවය ලබා දීලා මැයි 09 දා රාත්‍රියෙ    හානි කිරිමට ලක් වූ  ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හානිකිරීමට ලක් වූ දේපලවල තක්සේරු වාර්තා  අද සවස 04 ට පෙර බාර දෙන්න කියලා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ  වත්කම් බැරකම් වාර්තා පරීක්ෂා කළ යුතුයි කියලා අපි බල කර ඉල්ලා සිටිනවා.  ඔය ප්‍රාදේශීය දේශපාලකයො ඔය මාලිගා හැදුවෙ කොහොමද කියලා බලන්න ඕන. මුලින්ම කරන්න ඕන ඒක.“

‘ඒ අය  මේ මුදල් හොයපු විදිහ ඔප්පු කරගන් බැරිවුනොත් එහෙම මහජන මුදල් වංචා කිරිම සහ අනෙකුත් අක්‍රමිකතා  අපයෝජනයන් වෙනුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි.“

“වන්දි ගෙවන් නොවෙයි. මේ අයට නඩු පවරන්නයි ඕන. “

“පහුගිය කාලෙ ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු හතක් අටක් මැරුණා. ඊට අමතරව ගෙවල් ගිනි ගත්තා. දැන් කෝ ඇස්තමේන්තු. කෝ වන්දි. අපි බල කරනවා… දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුම යවලා අද ඇස්තමේන්තු ගෙන්වා ගත්තා නම්  හවස 05 වනවිට ඇස්තමේන්තු ප්‍රසිද්ධ කරන්න.“

“අඩුම ගානෙ ගංවතුරෙ වන්දි ටික ගෙව්වෙ නෑ… හැමදාම ඇවිත් ෆෝම් පුරවගෙන යනවා. ඒ ටික දීලා නෑ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට ළමුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතුයි

Next Post

චීනයේ ඇපල් කර්මාන්ත ශාලා චිනයෙන් ඉවත්වීමේ අවදානමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.