fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව කාලයේදීම නවක වදය නවත්වන්න නවකවද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවයි…

editor by editor
සැප්තැම්බර් 18, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

නවක වදය මේ ජනාධිපතිවරයාගේ කාලය තුළම  නැවැත්වීමේ අභිලාෂය සහිතව නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්   පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ගතවූ මාස 12ක කාලය තුළ නවක වධ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිසුන් 57දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා ජාතියක් ලෙස විලි ලජ්ජාවට පත් විය යුතු නවකවද පිළිකාවේ උපරිමය සරසවිය තුළම රැඳී සිටිමින් සේවය කරන හිටපු උප කුලපතිවරයෙකුගේ නිවස කඩා පවුලේ අයට පහර දීමේ සිද්ධියෙන් ප්‍රකට වන බව පැහැදිලි කළේය.

RelatedPosts

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

එහිදී රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.

පසුගිය මාස 12 තුළ දී නවක වදය හෝ ඒ හා සමාන සිද්ධීන් 36ක් වාර්තා වෙල තියනවා. නවක වදය හෝ වෙනත් මෙවැනි වූ කාරණාවලට සම්බන්ධව පන්ති තහනමට ලක් වී ඉන්නවා මේ වෙනකොට 57 දෙනෙක්. මාස 08 ක පමණ කාලයක් තිස්සේ අපි කතා කර සමාජ ව්‍යුහාත්මක දේශපාලනික කළමනාකරණ යන කොණ කීපයකින් බලා නවකවද විරෝධී ජාතික කමිටුවක් පිහිටෙව්වා.

රජයට පුලුවන් නීති සම්පාදනය කරන්න. රජයට පුලුවන් තියන සියලු සම්පත් පාවිච්චි කර ව්‍යුහාත්මක ආයතන පිහිටුවන්න.  නමුත් මෙහි වගකීම අවසාන වශයෙන් තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් සහ විශේෂයෙන් උපකුලපති තුමාට.

නමුත් අපි දන්නවා මේ පිළිකාව වර්ධනය වි තිබෙන ප්‍රමාණය කොයිතරම් ද කියනවා නම් මේ වසරේ මුල හරියේ විශ්වවිද්‍යාලය තුළම සේවය කරන කලින් හිටපු උප කුලපතිවරයෙකුගේ ගේ කඩලා එතුමාට සහ එතුමාගේ පවුලේ අයට පහර දුන්නා.

දවල් ආහාරය ගන්න තවත් පීඨයකින් වෙනත් පීඨයකට අයිති ආපන ශාලාවකට පැමිණි ගැහැණු දරුවන් තුන් දෙනෙකුට පහර දීම් කළා.

අපි ජාතියක් ලෙස ලජ්ජා විය යුතුයි. බුද්ධිමය සමූහයක් විදිහට අපි ලජ්ජා විය යුතුයි.

ප්‍රචණ්ඩත්වය තමන්ගේ මූලධර්මය හැටියටත්, තමන්ගේ මතවාදය හැටියටත් පිළිගත්ත දේශපාලන පක්ෂ සහ ක්‍රියාධරයන් මේ නවක වදය දිගටම කරන බව දැනට ඕනෑවට වඩා සාක්ෂි තියනවා.

ජනාධිපති තුමාත්, කැබිනට් ඇමති සුසිල් ප්‍රේමජයන්තත්, අගමැති තුමාත් අපි සියලුම දෙනා කැප වී සිටිනවා මේ අබෞද්ධ අසිංහල ශිෂ්ඨාචාරයෙන් තොර වුන මේ ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. ඒ අපේ කාලයේ දී සිදුවිය යුතුයි කියලා.

Tags: නවතම
Share69Tweet43

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

හීනටියන මහේෂ් ගේ ප්‍රධානම වෙඩික්කරු අත් අඩංගුවට…

Next Post

තිලීපන් සැමරුමට පහර දුන් පුද්ගලයින් 06ක් අත් අඩංගුවට…

RelatedPosts

Wije canada
පුවත්

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -
පුවත්

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!
පුවත්

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

සැප්තැම්බර් 25, 2023
Next Post
තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

තිලීපන් සැමරුමට පහර දුන් පුද්ගලයින් 06ක් අත් අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • නල්ලමලේ කන්සල්ටන්…

    201 shares
    Share 80 Tweet 50
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

    218 shares
    Share 87 Tweet 55
  • පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

    208 shares
    Share 83 Tweet 52

නවතම ලිපි

Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

by editor
සැප්තැම්බර් 25, 2023
0

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

නවතම ලිපි

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!
  • ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…
  • කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.