සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මූල්‍ය කළමනාකරණය මගින්  2024 මැයි වනවිට රුපියල් බිලියනක ඉලක්කය සපුරා ගන්න දළදා මාළිගාවට හැකි වුනා… දියවඩන නිලමේ කියයි!

by editor
නොවැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –  

ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි දස වසර තුළ ශාසනික උන්නතිය හා සමාජ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට සැළසුම් කර තිබෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

පළමු වරට ශ්‍රී දළදා මාලගාවේ දියවඩන නිලමේ ලෙස 2005 වසරේ දී පත්වන විට දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා  දෛනිකව පැමිණයේ 2500 ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් බවත් මේ වනවිට එම සංඛ්‍යාව 15000 ක් දක්වා ඉහළ නැන්වීමට හැකිවී තිබෙන ඔහු පැවසුවේය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට තෙවැනි වරටත් පත්වීමෙන් අනතුරුව ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී නිලංග දෑල   මේ බව පැවසුවේය. විදේශ සංචාරකයින් 1500 ක පමණ පිරිසක් දෛනිකව දළදා මැදුරට පැමිණෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා ලෙස නිලංග දෑල   පසුගිය 07 දා තේරී පත්වූයේ වැඩි ඡන්ද 145 ක් ලබා ගනිමිනි. ගිහි බෞද්ධයින්ගේ නායකයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පසුගිය 07 දා  සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී පැවැති රැස්වීමේදී දමින්ද උඩුරාවණට ඡන්ද 50 ක් ද අයි. ඩබ්ලිව්.එස් බණ්ඩරනායකට ඡන්ද 13 ක්ද හිමි විය.

තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත් ප්‍රදීප් නිලංග දෑල  මෙසේද පැවසුවේය.

RelatedPosts

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

“මම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස  2005 දී මුල්වරට පත්ව එනවිට නිශ්චල ඡායාරූපයක් ගන්න අවශ්‍යය කැමරාවක් මාලිගාවේ තිබුණේ නැහැ. අද දළදා මාලිගාව සතුව සියලු පහසුකම් වලින් සමන්විත මාධ්‍ය කාර්යාංශයක් තිබෙනවා. “

“දළදා මාලිගාවේ වෙබ් අඩවිය තිබුණේ පෞද්ගලික අංශය සතුවයි. අද ලොව පුරා මිලියන 100 ක පමණ පිරිසක් දළදා මාලිගාවේ වෙබ් අඩවිය ඔස්සේ මහනුවර ඇසළ පෙරහර සජීවිව නරඹනවා. වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන අතරින් 2013 දී ශ්‍රී දළදා මාලිගාව ලෝකයෙන්ම පළමු තැනට පැමිණයේ ටජ්මහල දෙවැනි තැනට පත් කරමින්.”

“ සාර්ථක වසර 10 කින් පසු 2015 දී මා යළිත් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට  පත්වුණා. අපේ සාර්ථකම වසර ලෙස 2018 අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒ වසරේ දී අපේ ආදායම් විශාල ලෙස ඉහළ ගියා. ඒත් සමඟ පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ඉන් පසු යම්තම් හිස ඔසවත්දී  කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිදු වුණා. රට සෑහෙන කාලයක් වසා තිබීම නිසා දළදා මාලිගාවට පැමිණෙන පිරිස අඩු වුණා. චාරිත්‍ර පෙර පරිදිම ඉටු කරමින් අභියෝග මධ්‍යයේ සේවක වැටුප් පෙර පරිදිම ගෙව්වා.ඒ අසීරු කාලපරිච්ඡේදයෙන් පසු නැවත හරියට වැඩක් කරන්න පසුබිම සකස් වුණේ 2023 ඔක්තෝම්බර් මාසයේ සිටයි.”

“එතැන් සිට ගෙවුණු වසර දෙකේදී අපට දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වුණා. උඩරට රාජධානි සමය නිරූපිත ඉටි රූප කෞතුගාරය විවෘත කරන්න අපට අවස්ථාව ලැබුණා. මූල්‍ය ප්‍රතිපාදන නිසි කළමනාකරණයට ලක් කිරීම ඔස්සේ 2024 මැයි වනවිට රුපියල් බිලියනක ඉලක්කය සපුරා ගන්න පුළුවන් වුණා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුන් නිවුන් දරු පැටවුන්ට ජීවිතය දී මව හදිසියේම මිය යයි!

Next Post

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ – පකිස්ථාන 20යි විස්ස තුන්කොන් තරගාවලිය – උප නායක දසුන් ශානක… භානුකත් යළි කැඳවයි!

Related Posts

Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.