බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදා හැරිය මරණ දෙකේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව යැයි සඳහන් වූයේ වැරදීමකින් ලු….

by editor
ජූලි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට භාර දී තිබුණේ ඔවුන් මියගියේ කොවිඩ් සුව වීමෙන් පසු ඇතිවූ පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් බවත් ඔවුන් දෙදෙනාගේ මරණයට හේතුව කොවිඩ් නිවුමෝනියාව යැයි සඳහන් වී තිබුණේ වැරදීමකින් බවත් එම වාට්ටුව භාරව සිටින ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර පවසයි.

ප්‍රශ්නය මතු වී තිබුණේ මහනුවර කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී කොවිඩ් නිවුමෝනියා තත්වයෙන් මිය ගිය වයස අවුරුදු 68ක්වන මුරුතලාවේ පදිංචි අයෙකු හා හා වයස අවුරුදු 65ක් වූ අකුරණ පදිංචි අයෙකුගේ දේහයන් මුදාහැරීම පිළිබඳවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර පවසා සිටියේ මෙම පුද්ගලයින් කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලැබ ඇති බවත් පසුව කොවිඩ් සුවව ඇතිබවට තහවුරු වූ බවත්ය.

නමුත් නැවත පශ්චාත් කොවිඩ් සංකූලතා හෙවත් ස්වසන අපහසුතා වැඩිවීමෙන් මෙම පුද්ගලයින් කොවිඩ් අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ස්වසනය අකර්මන්‍ය වීමෙන් මිය ගිය බවද ඔහු කීවේය.

මෙම මරණ සදහා හේතු දැක්වීමේදි වෛද්‍යවරුන් විසින් කොවිඩ් නියුමෝනියා තත්ත්වය මත මිය ගොස් ඇත යන්න සඳහන් කිරීම වැරදීමකින් සිදුව ඇති බව කී වෛද්‍ය මැදගෙදර එම මරණ පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් සිදුවූ මරණ බව අවධාරණය කලේය.
මෙම මුස්ලිම් ජාතික මෘත දේහ ආගමානුකූලව සුවඳ ජලයෙන් නහවා නිවෙස් ආශ්‍රිතව ඇති මුස්ලිම් ආගමික ස්ථානයට අයත් කනත්තක භූමදානය කර තිබේ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා පිතිකරණ පහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් ආසාදනය වෙයි..

Next Post

කොවිඩ් මරණ 40ක්…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.