අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් ඇමති කොවිඩ් පාලනයට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නෑ…. බජට් නැතිව ණයට දුවන  කොවිඩ් වැඩේ ගැන  පී.බී හෙළි කරයි….

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ   විසින් ඉදිරිපත් කරන ලද 2021 වසර සඳහා වූ අයවැයෙන් කොවිඩ් පාලනය සඳහා මුදලක් වෙන් කර නැති බවත් මෙම වසරේ එන්නත් මිලදී ගැනීමට කොවිඩ් පරීක්ෂණ සහ ඔක්සිජන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ත් 550ත් අතර මුදලක් වැය වනු ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර  පවසයි.

“ද එකොනොමි නෙක්ස්ට්“ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය ජයසුන්දර පවසන්නේ මෙම මුදලින් සියයට 80කට වඩා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.

යුරෝපා රටවල් එන්නත්කරණය මඟින් කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කර තිබූ බවත් වසංගතය වේගයෙන් හිස එසවීමත් සමග ශ්‍රි ලංකාවටද අප්‍රියෙල් මාසයෙන් පසුව  එන්නත් මිලදී ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන්නට සිදුවූ බවත් කී ලේකම්වරයා  ඒ සඳහා විශාල මුදලක් වැයවූ බව පෙන්වා දුන්නේය.

ලෝක බැංකුව විසින් මේ වනවිට කොවිඩ් පාලනය සඳහා ඩොලර් මිලියන 217ක් සපයනු ලැබ ඇති අතර ජනාධිපකි ලේකම්වරයා පවසන්නේ තවත් අතිරේක ඩොලර් මිලියන 100ක් එම බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ආසියානු සංවර්ධන බැංකුවද ඩොලර් මිලියන 150ක් කොවිඩ් මර්දනය සඳහා ලබා දීමට එකඟව ඇත.

මේ වනවිට රජය එන්නත් සඳහා වැඩිම මුදල් වැය කර ඇත්තේ චීනයෙන් සයිනෝෆාම් මිලදී ගැනීමය.

පීසීආර්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ, රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ දැඩි සත්කාර ඒකකවල ට අවශ්‍ය ඖෂධ සහ උපකරණ වියදම්, ඔක්සිජන්, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මෙලෙස විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති  බවද ආචාර්ය පී.බී ජයසුන්දර විසින් පෙන්වා දෙනු ලැබ ඇත

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නත් නොගත් මිනිස්සු පාරෙ යද්දි හරවා යවන්න මාර්ගෝපදේශ නිකුත් කර නෑ… රටේ නීති දෙකක් තියන්න බෑ… 

Next Post

සර්… ඔයාලටත් ඩෝප් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.