බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුං මොන තරුණසේවා අධ්‍යක්ෂවරු ද?… සමාජ මාධ්‍යය ඉරාජ්ව ප්‍රශ්න කරයි…

මේ මනුස්සයා ගෝත්‍රික මානසිකත්වයක් තියන විකෘති ලිංගිකත්වයක් සහිත රෝගියෙක්.... සමාජ මාධ්‍යය කියයි...

by editor
මාර්තු 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සමාජ මාධ්‍යය හා එහි හැසිරීම් සම්බන්ධ නීති සම්පාදනයේ දී රජයේ උපදේශකයෙක්  ද වූ ඉරාජ් වීරරත්න වේල්ල වීදියේ  හමු වූ කාන්තා මළ සිරුර  හා බැඳුණු සිද්ධියට සම්බන්ධ තරුණිය පිළිබඳ පල කර ඇති සදාචාරයෙන් තොර අශික්ෂිත  ප්‍රකාශයක් යැයි කියැවෙන ප්‍රකාශනයක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල  විවේචනයයක් මතුවෙමින් තිබේ.

ඉරාජ් වීරරත්න පල කල පෝස්ට්එක
ඉරාජ් තම ට්විටර් ගිනුමේ පල කළ ප්‍රකාශනයෙන් කොටසක්..

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිරිහැර කිරීම්(cyber bullying),  වෛරී අදහස් දැක්වීම් , ළමා කාමුක දර්ශන පළ කිරිම නැවැත්වීම ඇතුලු අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ සමාජ විරෝධී ක්‍රියා නැවැත්විමේ අරමුණින්  නව නිතී සම්පාදනය සඳහා   ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඔහු කටයුතු කර තිබිණි.

ඉරාජ් වීරරත්න  විසින් ගර්හාවට ලක් කළ  අවාසනාවන්ත ලෙස ඝාතනය කර තිබුණු යෞවණිය තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකි . ඇය යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ලැබ ඇත. ඒ වග දැන දැන අපරාධකාරී සමාජ හැසිරීමක සමාජ විද්‍යාත්මක හරය ගැන අංශුවක අවබෝධයකින් තොරව තරුණසේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් කර ඇති මෙම අශිෂ්ට ගෝත්‍රික ප්‍රකාශයෙන්  ඔහුගේ වියරුව මෙන්ම  තනතුරු සඳහා නුසුදුසු පුද්ගලයන් පත් කිරීම පිළිබඳ මතු වූ විරෝධය ද තහවුරු වී ඇති බව සමාජ මාධ්‍යය පෙන්වා දෙමින් ඇත.

මේ තැනැත්තා  මනෝ විකෘතිකයෙක් බවත් ලිංගික බෙලහීණතාවයකින්  පෙළෙන අශිෂ්ට පුද්ගලයෙක් බවත් ඔහු කලෙක සිට කාන්තාවකට ඇඳගෙන සංක්‍රාන්ති ලිංගිකයන්  හාස්‍යයට හා පිළිකුලට ලක් කිරීමට කටයුතු කිරීම ඒ නොදියුණු අශිෂ්ඨත්වයේම ලකුණක් බවත්   එම සමාජ මාධ්‍යකරුවෝ කරුණු සහිතව පෙන්වා දෙති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ රියඅනතුරට චම්පික රණවකට මහාධිකරණයේ අධිචෝදනා

Next Post

ගම්පහ දිසා රෝහලේ ශල්‍යාගාර 07ක් වැහිලා… රෝහල් ආරංචි මාර්ග කියයි.

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.