මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 17 දෙනෙක් එක් වූ බව රජය නිවේදනය කළේය.
ඒ නිරෝධායන කඳවුරු වලින් 5ක් හා සමාජයෙන් 12ක් වශයෙනි. ඒ අනුව අද පස්වරු 2.15 පමණ වනවිට බ්‍රැන්ඩික්ස් පොකුරේ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 1608ක් බවට පත් වී තිබේ.

© 2020 - 2026 Lankasara.com.