අද සවස 6.35 පමණ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති මුලු ආසාදියන් ගණන තවත් 61කින් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
ඒ අනුව මේ වනවිට වාර්තා වූ මුලු ආසාදිතයන් ප්‍රමාණය 2075 දක්වා ඉහළ ගියේය. මෙම ආසාදිතයන් ප්‍රමාණයෙන් 48ක් හමුවී තිබුණේ සමාජයේ ආශ්‍රිතයන්ගෙනි. නිරෝධායන කඳවුරු වලින් ආසාදිතයන් 13ක් වාර්තා විය.