මිනුවන්ගොඩ කොඩිඩ් පොකුරට තවත් 73ක් එක් වෙයි… සමස්ථ ආසාදිතයන් 1972යි..

 

මිනුවන්ගොඩ බ්‍රැරන්ඩික්ස් කොවිඩ් පොකුරෙන්   තවත් කොවිඩ්  ආසාදිතයන්   73 දෙනෙක්  වාර්තා වූ බව රජය අද ( 17) පස්වරු 4.05ට  නිවේදනය කළේය.

ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 02ක් හා සමාජයේ ආශ්‍රිතයන් 71ක් දෙනෙකු ලෙසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් මුුලු ගණන  1972ක් බව රජය වාර්තා කළේය.


Exit mobile version