බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී කාක්කන් කොවිඩ් දේහවලින් ගසා කන හැටි විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හෙළි කරයි…

කිරිබත්ගොඩ ඉඳන් රාගම රෝහලට කොවිඩ් දේහයක් රැගෙන යන්න රුපියල් 50000ක් ඉල්ලලා...       

by editor
අගෝස්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වටා සිටින මිනී කාක්කන් කොවිඩ් මෘත දේහ ව්‍යාපාරයක් කර ගනිමින් මියගිය අයගේ ඥාතීන් සූරාකෑමට පටන් ගෙන ඇතැයි බෝවන රෝග විද්‍යායතනයේ (අයිඩීඑච් රෝහල) අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා   සඳහන් කරයි.

අයිඩීඑච්, මුල්ලේරියා හා හෝමාගම රෝහල්වල මෙවැනි තත්ත්වක් දක්නට නොමැති නමුත් කොළඹ, කාරාපිටිය, රාගම, කළුබෝවිල ඇතුළු අනෙකුත් රෝහල් තුළ මෙම සූරාකෑම සිදුවන බව ඔහු පෙන්වාදේ.

කොවිඩ් පළමු සහ දෙවනරැල්ල තුළදී කොවිඩ් රෝගීන්ට අයිඩීඑච්, මුල්ලේරියාව සහ හෝමාගම රෝහල් වෙන්වුවද අනෙකුත් රෝහල් කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූයේ තුන්වන කොවිඩ් රැල්ල තුළදී බැවින් ඔවුන්ට මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පරිසරය ගොඩනගා ගැනීමට නොහැකි වීම තුළ මීනී කාක්කන් හරිහම්බ කර ගැනීමට පටන් ගෙන අතැයිද අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් රෝගියෙක් මිය ගිය පසුව ඔහුගේ මෘත දේහය ඥාතීන්ට භාර නොදී ආදාහනාගාරය වෙත ගෙන යෑම සඳහා අයිඩීඑච් සහ මුල්ලේරියාරෝහලේ අබලන්ව තිබූ ගිලන්රථ දෙකක රෝහල් අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර අලුත්වැඩියා කර ගත් බැවින් මෘත දේහ ආදාහනාගාරය වෙත ගෙන යාමට පිටතින් ප්‍රවාහනය සපයා ගැනීමට අවශ්‍යතාවක් පැනනොනගින බවද ඔහු පෙන්වාදේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ නමුත් අනෙකුත් රෝහල් තුළ මෙවැනි ක්‍රමවේදයක් නොමැති බැවින් හා රෝගීන් ප්‍රවාහනය කරන ගිලන්රථ මෘතදේහ ප්‍රවාහනයට යොදා ගත නොහැකි බවත් ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් ප්‍රවාහන  ගැටලුව හේතුවෙන් මේ වන විට කොවිඩ් මෘත දේහ ආදාහනාගාරයන් වෙත ගෙන යෑමට මල්ශාලාහිමියන් සහ මීනි කාක්කන් එකතු වී ගෙන යන ව්‍යාපාරය තුළ අසරණ මිනිසුන් ඉතා අවාසනාවන්ත ලෙස සූරාකෑමට ලක්කරන බවත් පෙන්වා දෙන විශේෂඥවරයා කිරිබත්ගොඩ රෝහලේ සිට රාගම රෝහල වෙත කොවිඩ් මෘතදේහයක් රැගෙන යාමට රුපියල් 50000ක මුදලක් ඉල්ලු පුවතක්ද  පසුගියදා වාර්තා වුණි යැයි ද මේවා සහගහන අපාරධයන් යැයිද වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගුරු බිම් ගොඩකරමින් සිටි කිරිබත්ගොඩ කෝටිපති ව්‍යාරිකයෙක් අත්අඩංගුවට

Next Post

සජබයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.