බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සුන්ගෙ බිය නැති කළ නොහැකිනම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි… රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක

by editor
අගෝස්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජයක් ලෙස ජනතාවගේ මරණ බිය නැති කළ නොහැකි බවත්, මිනිසුන්ගේ ඉරණම පිලිබඳ තීරීණය කිරීමට උදව් කළ නොහැකි රජයක් වේ නම් ඒ රජය ඉල්ලා අස්විය යුතු බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ගාල්ලේ කළ විශේෂ පුරාවිද්‍යා නිරීක්ෂණ චාරිකාවක් අතරතුරය.

“මේ වසංගත අවස්ථාව ඉතාම අවදානම් අවස්ථාවක්. ඒ අවදානම් අවස්ථාවේදී අපි එකිනෙකාට ඇඟිල්ල දික්කර දොස් පවරනවාට වඩා සියලු දෙනාම එකට එකතු වි මේ වසංගතයෙන් රට මුදා ගැනීමට වැඩ කිරීම වැදගත් වන්නේ. “

රාජ්‍ය ඇමති ගාල්ලේ කළ සංචාරය අතර දී

“නමුත් දැන් මිනිස්සු ඉන්නේ මරණ භයින්. ඇයි අපි එවැනි මිනිසුන්ට මරණ භයට පත් කරන්නේ. එහෙම කරන්න හොඳ නෑ. මේ රජය තුළ ඒ වගකීම ගන්න බැරි ඒ වගකීම දරන්න බැරි අය ඉන්නවනම් ඒ අය ඉල්ලා අස්විය යුතුයි.“

මේ වසංගතය සහමුලින්ම නැති කරන්න ඕන .ලෝකයම එකම වසංගතයක ගිළුණු අවස්ථාවක ඒ සඳහා සූදානම් වෙච්ච වැඩපිලිවෙළක් අපිට තියෙන්න ඕන. ඒ වගේම නිසි ආකාර කළමණාකරණයක් තියෙන්නත් ඕන.“

“රෝහල්වලින් අපිට ලැබෙන ආරංචි නරකයි. කොවිඩ් රෝගින් වැඩිවෙලා. රෝහල් පිරිලා මේ වට උදව්කරන්න වැඩපිලිවෙළක් තියෙන්න ඕන. ඒ කාර්ය මණ්ඩල බලා ගන්න අගය කරන්න රැක ගන්න නිසි වැඩපිලිවෙළකුත් ඇති කරන්න ඕන. ඒ වගේම පුරවැසියන් වශයෙන් අපි සතු වගකීමත් අපි ඉටු කළ යුතු යැයි“ යැයි ද ඇමතිවරයා පැවසීය.

මේ සාකච්ඡාවෙන් පසු අමාත්‍යවරයා ගාලු කොටුවේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි විය.

මේ අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග රාජ්‍ය අමාත්‍යංශ ලේකම් නිශාන්ති ජයසිංහ , දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා ලසන්ති අලහකෝන්, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක යන අය එක් වී සිටියහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වසංගතය තරම්ම දරුණු ජනතා ප්‍රශ්නවලට අසංවේදී දේශපාලනයට එරෙහිව 21 දා කළුකොඩි ඔසවන්න… කාදිනල් තුමෝ ඉල්ලති…

Next Post

හදිසි හමුවීමකට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිගෙන් වෙලාවක් ඉල්ලයි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.