සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදිරිගිරිය සංගීත ප්‍රසංගය මැද දේපලවලට හානි කළ මැරයින් 06ක් අත් අඩංගුවට…

by editor
මාර්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • සංගීත භාණ්ඩවලටත් හානි කළා… සිදුවූ සමස්ථ දේපල හානිය කෝටි 04කට වැඩියි… සංවිධායකයින් මැදිරිගිරිය පොලිසියට පැමිණිළි කරයි…

පොළොන්නරුව මැදිරිගිරිය දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ඉකුත් 14 පැවැති සංගීත ප්‍රසංගය අතරතුර කලාකාරී ලෙස හැසිරීමින් දේවලවලට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකපිට පුද්ගලයින් පිරිසක් අද ( 16 ) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

සැකකරුවන් මැදිරිගිරිය, දිවුලන්කඩවල, මීගස්වැව, ඇතුළු අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු විසිපහත්, තිහත් වයසේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 14 වෙනිදා සංගීත ප්‍රසංගයට අලුයම 1.20 ට පමණ සහභාගි වීමට සිටි ගායකයින් කිහිපදෙනෙකු සහභාගි නොවන නිසා ප්‍රසංගය අලුයම 1.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සිටි පිරිසක් වේදිකාවේ තිබුණු සංගීත භාණ්ඩවලට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කර වේදිකාව ඉදිරියේ තිබුණු පුටු විශාල ප්‍රමාණයක් කඩා අලාභ හානි සිදු කළහ.

සංගීත ප්‍රසංග සංවිධායකයින් සඳහන් කළේ එම පිරිස සංගීත භාණ්ඩ වලට මෙන්ම පුටු සහ අනෙකුත් උපකරණ වලට පහරදීමෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි හතරක් පමණ වන බවයි.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

කෙසේ වෙතත් මේ පිළිබඳ මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේ පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති බවය.

මේ පිළිබඳව සංගීත කණ්ඩායමේ කීපදෙනෙකු සහ සංවිධායකයින් මැදිරිගිරිය පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මැදිරිගිරිය පොලිසියේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, මේ වනවිටත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පවතින අතර සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගත්තද නිශ්චිත වශයෙන් මෙම සිද්ධියට ඔවුන් සම්බන්ධද නැද්ද යන වග තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රැලෙන් තනි වූ ළදරු වන අලි පැටවු දෙදෙනෙක් හමුවෙයි… එක් පැටවෙක් මිය ගිහින්…

Next Post

පාතාලය මඩින්න පොලිසියට ඔත්තු දී පාතාලෙන් වෙඩි කා මිය යන මිනිස්සු!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.