බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැඩගස්කර් ගුවන් තොටුපලේ දී යකා නැටූ හරක් කටා සහ කුඩු සළිඳු රටට ගෙනා හැටි!

by editor
මාර්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව ඊයේ (15)  මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා වන හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට පැමිණීමට ඇති අවස්ථා මඟ හැර මැඩගස්කර අත්අඩංගුවට පත්ව එරට රැඳී සිටීමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රි ලංකාවේ පොලිස් නිලධාරීන් ඔහු මෙරටට රැගෙන ඒමට ගුවන් තොටුපළට ගෙන ආ අවස්ථාවේ එතැනදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ අවධානය ලබාගෙන මැඩගස්කර අත්අඩංගුවට පත්වීමට එලෙස උත්සාහ දරා ඇතැයි මෙම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද ඔවුන් රැගෙන ඒම සඳහා  ශ්‍රි ලංකාවෙන් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ඇතුළු නිලධාරීන් සිව් දෙනා ඉතා අසීරුවෙන් ඔවුන් රැගෙන  ඒමට සමත්ව ඇති බව සඳහන් වේ.

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර ඇති අතර අවසානයේ දී උපක්‍රමශීලීව ඔවුන්ව පාලනය කරමින් ගුවන්යානයට ගොඩ කර ගෙන ඇත.

මෙම නිලධාරීන් මුලින්ම මැඩගස්කරයේ සිට කෙන්යාව බලා පැමිණ ඇති අතර කෙන්යාවේ සිට මුම්බායි බලා එන ගුවන් යානයකින්  මුම්බායි හරහා කොළඹට පැමිණ ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

තවත් රටවල් දෙකක් හරහා ඔවුන් රැගෙන ඒමේදී පොලිස් නිලධාරීන්ට දැඩි අවධානයකින් යුතුව ඔවුන් හැසිරවීමට සිදුව ඇති අතර කෙන්යාවේ ගුවන් තොටුපලේ ඊළඟ ගුවන් යානයක් පැමිණෙන තෙක් පැය 18කට අධික කාලයක් ඔවුන් ගත කර ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙලෙස කොළඹට ගෙන්වූ සැකකරුවන් දෙදෙනා සාමන්‍ය මඟින් බසින දොරටුව මඟ හැර ධාවන පථයට යොමු කළ පිවිසුමකින් පිටතට ගෙන ඇත අතර රැගෙන පැමණි පොලිස් නිලධාරීන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ප්‍රතිපාදන නෑ… ප්‍රතිපාදන ලැබෙනවා නම් මාසයක් තුළ සියලු මුද්‍රණ කටයුතු සම්පූර්ණ කළ හැකියි…

Next Post

දරුවන්ට අමානුෂිකව සැලකූ මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පති සහ ගුරු පිරිසට ඇප… තීන්දුව විවාදාත්මකයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.