බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ගිවිසුම්ගත වන්න…. බැරිනම් යන්න… මැච් පැරදිලා කේවල් කරන්න එන ක්‍රීඩකයන්ට තරු විසිවෙන පාඩමක්….

ඇමතිගේත් අනුමැතිය යටතේ 39ක සංචිතයක් ජෛව බුබුලක් තුළ සූදානමින්

by editor
ජූලි 1, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාවන ඇන්ජලෝ මැතිව්ස් ගේ මෙහෙයවීමෙන් ඔහුගේ පන්ති සගයෙක් වූ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න නම් නීතිඥවරයාගේ උපදෙස් පිට ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අත්සන් නොකොට කේවල් කිරීමට සූදානම්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩ වරදින ලකුණු පහළ වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම නීතිඥවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නත් මැදිහත් වී තිබේ.

මේ අතර පිට තරග පරදිද්දී විලි ලජ්ජාව පසෙක තබා ගිවිසුම්ගතවීම අත්හැර කේවල් කිරීමට සැරසී සිටින ක්‍රීඩකයන් සිටීනම් ඔවුන් වෙනුවට දැනට වාර්ෂික ගිවිසුම අත්සන් කර සිටින ශ්‍රී ලංකා ” ඒ ” , නැගී එන තරුණ ක්‍රීඩකයන් හා අත්දැකීම් සහිත පරිණත ක්‍රීඩකයන් සංකලනයකින් ක්‍රීඩකයන් 39 දෙනෙක් එළඹෙන ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ජෛව බුබුලකට යටත්ව සූදානමින් තැබීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා ඇත.

යම් හෙයකින් ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු දැනට කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් නොකළහොත් ඔවුන් ඉවත් කර ඒ වෙනුවට ගිවිසුම්ගතව සිටින ක්‍රීඩක සංචිතයෙන් ක්‍රීඩකයන් 11 දෙනෙකු තෝරා ඉන්දීය සංචාරයට එළඹීමට ක්‍රිකට් බලධාරීන් හා තේරීම් කමිටුව තීරණය කර ඇත.

මේ සඳහා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේත් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
ජෛව බුබුල යටතේ පුහුණුවට නම් කර ඇති ක්‍රීඩකයන් 39 දෙනාගේ සංචිතය මෙසේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රසායනික පොහොර ආනයනයට වැයකෙරෙන මුදල් ගොවියාගේ අතට දෙන්න සලස්වනවා – ජනපති

Next Post

දකුණු මුහුදේ භූමි කම්පාවක් – සුනාමි අනතුරක් නෑ

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.