මාවනැල්ලේ තස්ලිම්ට ආණ්ඩුවෙන් ලක්ෂ 25ක්

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධව තොරතුරු සැපයීම නිසා ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් යන අය සඳහා ශ්‍රී ලංකා පොලීසිය මගින් තොරතුරු ලබා දීම වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 25ක් මුදල මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් පරිත්‍යාග කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහතුන් ද සහභාගි විය

Exit mobile version