අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව විභවතා සංවර්ධනයට Elevation පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය ඇරැඹේ

by Lankasara News
දෙසැම්බර් 28, 2022 - Updated on ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකිකයන්ගේ මානව විභවතා සංවර්ධනය කිරීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සපිරි Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය පසුගියදා ආරම්භ කරන ලදි. වත්මන් අභියෝග සාර්ථකව ජය ගැනීමට මානව සම්පත් සංවර්ධනය අත්‍යාවශ්‍ය පසුබිමක ඇරැඹූ Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය කොළඹ සිට විනාඩි 90ක දුරින් කිරිඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. ශ්‍රි ලංකාවේ සිටින සියලුම වෘත්තීය පුහුණුකරුවන්ට කොළඹට නුදුරු ස්ථානයකදී වෙනස්ම ආකාරයේ පුහුණු වැඩසටහන් තමන්ට රිසි අයුරින් පැවැත්වීමට Elevation පරිශ්‍රය භාවිත කළ හැකිය. දැනට බොහෝ වෘත්තීය පුහුණුකරුවන්ට අවශ්‍යතාවක්ව පවතින පුහුණු කටයුතු උසස් මට්ටමින් පැවැත්විය හැකි නිදහස් ස්වභාවික පරිසරයක පිහිටි පුහුණු මධ්‍යස්ථානයක අඩුව මෙයින් සැපිරෙනු ඇත. ප්‍රණීත ආහාර පානවලින් සමන්විතව විශිෂ්ට කාර්ය මණ්ඩලයක සේවය සමඟ Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය ^0719284186& නිර්මාණය කර ඇත.

ආයතනික” අධ්‍යාත්මික” Outbound මෙන්ම අධ්‍යාපනික පුහුණු වැඩසටහන් සඳහා මෙම මධ්‍යස්ථානය භාවිත කළ හැකිය. නවීන පහසුකම්වලින් සපිරි දේශන ශාලා” සංවාද මණ්ඩප” ක්‍රිීඩාංගන” ස්වභාවික සහ කෘතිම පිහිනුම් තටාක” සුව පහසු කුඩාරම් හා කාමරවලින් මෙන්ම Outbound ක්‍රිියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම්වලින්ද Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය සමන්විතය. “දිවයින පුරා සිටින වෘත්තීය පුහුණුකරුවන්ට මෙන්ම ආයතනවලට අපි ආරාධනා කරනවා මෙම මධ්‍යස්ථානය ඔබගේම ස්ථානයක් ලෙස භාවිත කරන්න කියලා. ඉතා උසස් මට්ටමේ පුහුණු හා සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය උසස් සේවයක් සැපයීම Elevation මධ්‍යස්ථානයේ ප්‍රධාන දැක්මයි.” වෘත්තීය ලේඛකයෙකු දේශකයෙකු මෙන්ම Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කැලුම් වැලිගම මහතා පැවසීය. එසේම Elevation පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය ආයතනික පුහුණු අවශ්‍යතාවලට අනුව විශිෂ්ට මානව සම්පත් පුහුණු වැඩසටහන් සැළසුම් කර සංවිධානයද කරයි. ජාතික මට්ටමේ වෘත්තීය පුහුණුකරුවන්ගෙන්” අභිප්‍රේරක දේශකයන්ගෙන් සහ Outbound පුහුණුකරුවන්ගෙන් සමන්විත Elevation පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය මානව සම්පත් සංවර්ධනයේ අංශක 180ක වෙනසක් කිරීමට සුදානමින් සිටියි. වැඩි විස්තර සඳහා Elevation ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ස්ථාන 16ක 55ට බිත්තර අලෙවිය ඇරඹෙයි..

Next Post

පිළිකා රෝහලේ දැන් තත්ත්වය.. අත්‍යාවශ්‍ය ඖෂධ 08ක් නැත්තටම නෑ… රෝගීන් සමහරෙක් යන්නෙ හිස් අතින්… වැඩි දෙනෙක් වේගයෙන් මරණයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.