බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන් පහසුකම් නැතිව වේලෙද්දී මාතලේ පාසල් 27ක බෝඩ් ලෑලිවලට ලක්ෂ 540ක්

by Lanka Sara Editor
ජූනි 10, 2021
in පුවත්
rohini kavirathne
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ලග්ගල කොවිඩ් රෝහලට එක්ස් කිරණ යන්ත්‍රයක්වත් නැති, කොවිඩ් වසංගතය මැද වෛද්‍ය උපකරණවල දැඩි හිගයක් පවතින පසුබිමක් තුළ දිස්ත්‍රික්කයේ පාසල් 27ක් සඳහා තීන්ත ගෑමට සහ ජාතික පාසලක් ලෙස නාම පුවරුවත් පමණක් සවි කිරීමට රුපියල් ලක්ෂ 540ක වෙන් කොට ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති පාසල් විවෘත කිරීමට හොඳ දිස්ත්‍රික්කය තුළ හොඳ සෞඛ්‍යමය පසුබිමක් වෙනුවෙන් වියදම් කිරීමට දහසක් කරණු තිබුණත් රටේ බලධාරීන් මේ ප්‍රශ්න මැද නමට සහ බෝඩ් ලෑල්ලට පමණක් ජාතික පාසල් කරන්නට ලක්ෂ 540ක් වැය කිරීමන් පෙන්වන්නේ ආණ්ඩුවේ උන්මත්තක ස්වරූපය නොවේදැයි ප්‍රශ්න කළාය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කවිරත්න මන්ත්‍රිවරිය
“මේ දිනවල සමාජ මාධ්‍ය වල දකිනවා කාබනික පොහොර ප්‍රචලිත කරන්න කෝටි 8ක් වියදම් කරන බව. ඒත් සමග නව ජාතික පාසල් 753කට ගේට්ටු හදන්න තීන්ත ගාන්න නාම පුවරු හදන්න ලක්ෂ 20ගානෙ වෙන් කරලා එය පාසල් වලට මේ වනවිට දැනුවත් කරලා .පාසල් සංවර්ධන ගිණුමෙන් හෝ කලාප හා පළාත් සභා වලින් මුදල් ලබා ගන්නා ලෙස දැනුවත් කරලා මේ වනවිට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ එසේනම් කොහොමද පළාත් සභා මෙම මුදල් ලබා දෙන්නේ . අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අහනවා වසා තිබෙන පාසල් වල ගේට්ටු ඇරීමට මොකක්ද හදපු වැඩපිළිවෙළ කියලා .
ආණ්ඩුව බෝඩ් ලෑල්ලක් පෙන්නලා හොදට කරා කියනවා එසේ කරන්න බැහැ .මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 27 සංවර්ධනයට තෝරාගෙන තිබුණා ඒ සදහා නිළ උත්සවත් සූදානම් කර තිබුණා. ජාතික පාසලක් කියන බොඩ් ලෑල්ලට සහ තීන්ත ගෑමට එක පාසලකට ලක්ෂ 20ක් වෙන් කරලා. ජාතික පාසලක් කරනවා නම් පළමුව කළ යුත්තේ එහි භෞතික සම්පත් වැඩි දියුණු කරන එක. පියවරෙන් පියවර හෝ එය කළ යුතුයි. ඊට කලින් ලක්ෂ 20ක් වියදම් කරල බෝඩ් ලෑල්ලද දාන්න ඕන. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල්වලට වෙන්ටිලේටර් නැහැ ලග්ගල රෝහලට x ray යන්ත්‍රයක් වත් නැහැ ඇදන් නැහැ . එක්ස් රේ එකක් ගන්න කොවාඩ් රෝගීන් කිලෝ මීටර 90ක් විතර ගෙවල තෙල්දෙණිය රෝහලට යවනවා. දිස්ත්‍රික්කයට පීසීආර් යන්ත්‍රයක් නැහැ එම දිස්ත්‍රික්කයේ රෝගින්ට නුවරට යන්න වෙනවා .ජනාධිපතිතුමා හා අගමැතිතුමන්ලාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා වසා තිබෙන පාසල් විවෘත කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස.“ යයි ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රිලාට ජීප්රථ ගෙන්වීම නවත්වන්න බැරිවෙයි – ඇමති කෙහෙළිය කියයි

Next Post

ශ්‍රි ලංකාව ඉතියෝපියාව සමඟත් ආර්ථික සබඳතාවලට අත ගසයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.