සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ ගැටුම් අතර ඉරානයේ භූ කම්පනයක්… ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.1 ක්!

by editor
ජූනි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම මධ්‍යයේ සිකුරාදා උතුරු ඉරානයට රිච්ටර් මාපකයේ 5.1 ක භූමිකම්පාවක් ඇති විය.

භූමිකම්පාව සෙම්නාන් නගරයේ සිට කිලෝමීටර් 37 ( සැතපුම් 23) ක් නිරිත දෙසින් කිලෝමීටර් 10 ක් ( සැතපුම් 06ක් ) ගැඹුරින් සිද්ධ  වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

ඉරානයේ ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කළේ කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් සිදුවූයේ “අවම හානියක්” පමණක් බවත් භූමි කම්පාවෙන් “සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට ප්‍රදේශය සෙලවූ” බවත්ය.

මෙම භූමි කම්පාව සිද්ධ වන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර මිසයිල හුවමාරු වන ආතතීන් ඉහළ යමින් පවතින අතරය.

කෙසේ වෙතත් ඉරානය යනු ලෝකයේ භූ කම්පන වැඩිවශයෙන් සිදුවන රටවල් අතර ඇති රටකි. එම භූ කම්පනවලට හේතුව අරාබි සහ යුරේසියානු භූ කම්පන තහඩු එක්වන ඇල්පයින්-හිමාලයානු භූ කම්පන තීරය මත ඉරානය පිහිටීමය.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

භූ කම්පන ඉරානයට අමුත්තක් නොවේ. ඉහත භූ කම්පන කලාපය තුළ පිහිටීම හේතුවෙන් රටේ නිතර භූමිකම්පා ඇති වන්නේය. රට සෑම වසරකම සාමාන්‍යයෙන් භූමිකම්පා 2,100 ක් පමණ අත්විඳිනු ලබන බව වාර්තා වන්නේය. දළ වශයෙන් දිනකට සුලු භූ කම්පන 5ක් පමණ සිදුවන්නේය. එමෙන්ම වසරකට රික්ටර් මාපකයේ 5.0 හෝ ඊට වැඩි විශාලත්වයකින් යුත් භූමිකම්පා 15 සිට 16 දක්වා ප්‍රමාණයක් ද ඉරානය අත් විඳින්නේය.

Share69Tweet43
Previous Post

මාලිමාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ… පොහොට්ටුවේ හිටපු නගරාධිපති සහ වත්මන් ගාලු මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු කියයි!

Next Post

ඉරානයේ න්‍යෂ්ටික අවි සිහිනයෙන් දකින ට්‍රම්ප්ගේ උමතුව… තමන්ගේම බුද්ධි අංශ වාර්තා ප්‍රතික්ෂේප කරමින් ලේ වැකි සිහිනයක ගිලී ඉන්නා විකල් නායකයෙක් ලෝකය විනාශ කරන හැටි!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.