අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්ද කෙහෙළිය දිළුම් පිරිවරා රනිල් ජනපති දළදා වඳී…

දේශපාලකයින්ට විහාර දොර අරින්නේ නැති බව කීවත් ජනපති පිරිවර හවස මල්වතු අස්ගිරි හිමිවරු බැහැදකින බව කියයි...

by editor
ජූලි 30, 2022
in පුවත්
Ranil

ජනපති රනිල් දියවඩන නිලමේ සහ සිව් මහා දේවාලවල නිලමේ වරු සමග

Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද මීට ස්වල්ප වෙලාවකට පෙර  දී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

ඔහු මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මාලිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ නගරාධිපති කේසර සේනානයක විසින් ජනාධිපතිවරයා  පිළිගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ සමග රතු පළස මතින් දළදා මැදුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන යනු ලැබීය.

එහිදී දියවඩන නිලමේ නිලංග දෑල සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් සිවු දෙනා විසින්  අතිශය යටහත් පහත් ලෙස වන්දනා කරන ස්වරූපයෙන්     ගෞරව දක්වා ජනාධිපතිවරයා  පිළි ගනු ලැබීය.

ජනාධිපතිවරයා මහනුරවට පැමිණි අවස්ථාවේ සිට ඉතාම වැදගත් දැකුම් රාශියක් දැක ගත හැකි විය. මහින්දානන්ද අලුත් ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල සහ දිළුම් අමුණුගම ජනාධිපතිවරයා පිළි ගැනීමට ඔවුන්ගේ නියෝජිතයන් සමග පැමිණ සිටියේය. දළදා මන්දිරයෙන් ජනාධිපතිවරයා පිටවන තුරු කිසිවෙකුට ඔහු අසලට කිට්ටු වෙන්නට ඉඩ නොදී වටකරගෙන සිටියේ  මෙම දේශපාලඥයින් තිදෙනා සහ ඔවුන්ගේ නියෝජිතන්ය.

ගොල්ෆේස්  අරගලය ආරම්භ වූ දා සිට නුවර ගෝඨාගෝගම  අරගල භූමියේ රැඳී සිටිමින්   අරගලයට විප්ලවීය වෙනසක් එක් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් කළ    චරිතයක් වූ බඹරදෙණිය  ඇතුළු පිරිසක් ද සුදු වතින් සැරසී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළදා මැදුරු පරිශ්‍රයේ විසූ අවස්ථාවේ ඔහු අසලම ඉතා යටහත් පහත් ලෙස  ගැවසෙමින්  සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝපහාර පැවැත්වූයේය.  දළදා මාළිගාවේ විශේෂ අමුත්තන් වෙනුවෙන් සකසා ඇති කුටියට ගොස් ඓතිහාසික සමරු සටහන් පොතෙහි  සමරු සටහනහනක් ද ජනාධිපතිවරයා විසින් තබන ලදී.

පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුත් හමුවීමට නියමිත ය.  කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය විසඳන තුරු කිසිම දේශපාලකයෙක් තමන්ගේ විහාරස්ථාන වෙත වද්දගන්නේ නැති බව අවස්ථා කීපයක දී මල්වතු අස්ගිරි විහාරස්ථාන  නිවේදනය කළේය.

ජනාධිපතිවරයාට මෙම විහාරස්ථාන විවර වනු ඇතිදැයි මේ වනවිට රටම අවදියෙන් බලා සිටින්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

RDA  ලොකකන් හිතූ මතේ   කෝටි ගණනක පඩි දීලා…  විගණනය හෙළි කරයි!

Next Post

ආර්ථික අර්බුදයට මුහුණ දීමට මන්ත්‍රී ඉන්ධන දීමනාව ලක්ෂ 02 දක්වා වැඩි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.