බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලියේ උපදෙස් මත වට්ටක්කා වගා මහවැලියේ ගොවීන්ගේ අවනඩුව… පොරොන්දු වූ වතුර නෑ…. වගාව විනාසයි…

අපි ලක්ෂ ගණනින් බැංකුවලට ණය කාරයො උනා... ගොවීහු කියති...

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පොරොන්දු වූ පරිදි තම වට්ටක්කා වගාවට ජලය ලබා නොදීම හේතුවෙන් වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේ අක්කර දහයක පමණ ප්‍රමාණයකින් ‍යුත් වට්ටක්කා වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව රුහුණුකෙත ගොවීහු සඳහන් කරති.

සේනපුර මහවැලි කොට්ඨාස කාර්යාලය මගින් රුහුණකෙත ගම්මානයේ ගොවීන්ට වට්ටක්කා වගා කිරීමට උපදෙස් සහ පුහුණු ලබාදුන් බවත්, තමන්ට නිසි ලෙස දින දාහ හතරෙන් දාහතරට ජලය ලබාදෙන බව පැවසුවද මේ වනවිට ජලය නොමැතිකමෙන් තම වට්ටක්කා වගාව සම්පූර්ණයෙන්ම විනාශ වීමට ලක්ව ඇති බවත් වට්ටක්කා ගොවීන් පෙන්වා දෙති.

මහවැලි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ උපදෙස් මත රුහුණුකෙත වෙල්යායේ ගොවීන් වට්ටක්කා වගා කෙරූ බවත්, බැංකු වලට ණය වී අක්කර දෙකහමාරක පමණ වට්ටක්කා වගාවක් කිරීමට තමන්ට රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වැයවූ බවත් ගොවීහු කියති.

මෙම වගාව විනාශ වීමට ඉඩ නොදී ජලය ලබාදෙන්නේ නම් අක්කර දෙක හමාරේ වට්ටක්කා අස්වැන්නෙන් රුපියල් ලක්ෂ විස්සක පමණ ආදායමක් ලබාගත හැකි බව රුහුණුකෙත ගම්මානයේ වට්ටක්කා ගොවියකුවන සිරිල් අමරසිංහ සඳහන් කළේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

මහවැලි අධිකාරිය විශ්වාස කර කළ ගොවිතැන අවසානයේ දී අත කණ කර පවා නැතිවීමේ අවදානමකට ලක් වී සිටින තමන් මේ අවනඩුව කියන්නේ කාටදැයි ගොවීහු ප්‍රශ්න කරමින් සිටියහ.

බේරාගත් වගාව…

තමන් වගා කෙරූ වට්ටක්කා වගාවට පිටින් බූලි වලට වතුර ගෙනවිත් බේරා ගැනීමට හැකිවූයේ වාගාවෙන් සියයට හතලිහක් පමණ බව ගොවීහු පෙන්වා දුන්හ.

වට්ටක්කා වගාවට ජලය ලබානොදීම පිළිබඳව සේනපුර කොට්ඨාශ කළමනාකාර නෙරංජලා ධම්මිකාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ ඉසෙඩ්.ඩී. ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බැවින්, වට්ටක්කා වගාවට ජලය නිකුත් කිරීමට යම් ගැටලුවක් පැවතුණු බවය.

කෙසේ වෙතත් ඇලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්වීමෙන් පසු ඉතා ඉක්මනින් වට්ටක්කා වගාවට ජලය නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඇය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළං විදුලි බලාගාරයට එරෙහිව මන්නාරමේ විරෝධතා දැඩි වෙයි… දකුණේ සංවිධානත් විරෝධතාවටය එක් වෙති!

Next Post

තිස්සමහාරාමයේ ගරාජයක් තුළ ගරාජයේ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ වන්ඩු චමින්ද අත් අඩංගුවට..

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.