නතාෂා නෙත්මිණී –
මහර බන්ධනාගාරය තුළ ඇතිවී තිබෙන ගැටුමින් තවත් රැඳවියන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වනවිට ගැටුමින් මිය ගිය ගණන 08ක් දක්වා ඉහළ ගෙස් තිබේ. පහනහට තුවාල සිදු වී 08 මිය ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විපක්යේ ඇසූ ප්‍රශ්නකයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
තත්ත්වය පාලනය කිරිම සඳහා කැරලි මර්දන ඒකකය කැදවා ඇතැයි වාර්තාවේ.
මීට අමතරව කොටයදෙනියාව, මොරටුමුල්ල, අඟුරුවාතොට, රාගම සහ කැළණිය ඇතුළු පොලිස් ස්ථානවලින් පොලිස් ඒකක කැඳවා තිබේ.