අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර රෝහලේ දවස් තුනට මරණ 19යි… දෛනික පී.සී.ආර්. 370න් 200ක් පොසිටිවු….

by editor
මැයි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොඩි දරුවන් තිදෙනෙක් ඇතුළුව අද (10)  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ   07ක් මහනුවර රෝහලෙන් වාර්තා විය.

මේ මරණ 07 තුළ ඊයේ මහනුවර රෝහලේ කොවිඩ් ප්‍රතිකාර අංශයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි දරුවන් දෙදෙනා ද වූයේය.

එමෙන්ම ඊයේ කොවිඩ් නිවුමෝනියා මරණ 05ක් නුවර රෝහලෙන් වාර්තා වී ඇත. ඉන් හතරක් මියගොස් ඇත්තේ නිවෙස්වලදීය. කිසිම කොවිඩ් රෝග ලක්ෂණයක් මෙම රෝගීන් නොපෙන්වූ බවත් හදිසියේ ඇතිවූ ශ්වසන ආබාධ තත්වයත් මත රෝහල්ගත කරනවිටත් ඔවුන් බරපතල නිවුමෝනියා තත්වයේ පසුවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම පෙරේදාත් කොවිඩ් රෝගී  මරණ 07ක් මහනුවර රෝහලෙන් පමණක් වාර්තා වී තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ වනවිට දින තුනක් තුළ මහනුවර රෝහලෙන් පමණක් පොඩි දරුවන් තුන්දෙනෙක් අතුළුව කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇත.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කය තුළ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් 130කට අධික ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ නුවර රොහලේ සිදුකරන පී.සී.ආර්. 370න් 200 -210ත් අතර ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරුවන බවය.

මේ වනවිට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා  කොවිඩ් නිවුමෝනියා තත්වයන් උත්සන්න වී නිවෙස්වලදීම මිය යන හෝ අසාධ්‍යවන සිද්ධි වාර්තාවෙමින් ඇති නිසා රෝගය හඳුනාගැනීමට පී.සී.ආර් පරීක්ෂණ පුළුල් ලෙස පැවැත්වීම ප්‍රමුඛ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊයේ (09) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී ද සෞඛ්‍ය බලධාරීහු මේ බව අවධාරණය කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිතව  සිටි පොඩි දරුවන් තිදෙනෙක් මහනුවර රෝහලේ දී  මිය යයි….

Next Post

ඊයේ තෙල්දෙණිය රෝහලේ මරණය සමග පොරබදමින් සිටි කොවිඩ් රෝගීන් 06න් 02ක් ප්‍රතිකාර නැතිව මරුට

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.