අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නගරයේ යාචකයින් වැඩිවෙලා… ඔවුන් රිදීයගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට සූදානම්…

by editor
මාර්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර නගරය තුළ සතියෙන් සතිය අලුතින් එක් රැස්වන  යාචකයින් සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙමින් ඇති බවත්, මේ පිරිස් නගර ආරක්ෂාවටත් තර්ජනයක් වන බැවින් හැකි ඉක්මනින් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් සඳහා මේ පිරිස යොමු කිරීමට සූදානම් බවත් රජයේ ආරංචි මාර්ග පවසයි. 

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක  පවසන්නේ මීට සති දෙකකට ඉහත දී මහනුවර නගරයේ වෙසෙන යාචකයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකොට ඒ පිළිබඳ වාර්තාවක් සකස් කළ බවය.

එම විමර්ශනය අනුව මහනුවර නගරය තුළ යාචකයින් පනස් හත් දෙනෙකු සිටින බව ද ඔවුන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න මහනුවර නගර සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා කළ බවද හෙතෙම කීවේය.

යාචකයින්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් සියල්ල පිළිබඳ පොලිසිය අවධානය යොමු කොට ඇති බවද කී ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම යාචකයන්ගෙන් බහුතරයක් රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කීවේය.

සෙසු පිරිස ද නගරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර කුමක් ද යන්න නගර සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නගර සංවර්ධන කමිටුව සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වන බැවින් මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ හැකි බවත් ජනතාවට අවහිරයක් නොවන පරිදි නගරය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ සහතික මිල කුණු බක්කියට… දකුණේ වී කිලෝවක ගැණුම් මිල රුපියල් 80 -85 යි….

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ට සියල්ලෝ දැවෙති… නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.