මහනුවර නගරයේ පාසල් 45කට සතියක් නිවාඩු

මහනුවර නගර සීමාවේ පිහිටි පාසල් 45ක් හෙට (26) සිට ලබන 4 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා මේ බව පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර නගරාශ්‍රිතව පසුගිය දිනවල covid රෝගීන් හමුවීම හේතුවෙන් මහනුවර නගරයේ පාසල් වසා දැමීමට මෙලෙස තීරණය කර ඇත.


Exit mobile version