සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට මානව හිමිකම් පැමිණිලි අටක්.. කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට දිස්ත්‍රික් සම්බන්ධීරකරණ කමිටුව තීරණය කරයි!

by editor
ජූලි 10, 2025
in පුවත්
girls-high-school-kandy
Share on FacebookShare on Twitter

මහනුවර  උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ඉතා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තීරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයාට ද ලිඛිතව දැනුම්දී ඇතැයි ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වූයේය.

විදුහල්පතිනියට එරෙහිව මානව හිමිකම් කොමිසමේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද පැමිණිලි 08 ක් ලැබී තිබෙන බව ද ඇයගේ ක්‍රියා කලාපය හේතුවෙන් සිසු දරුවන්,ගුරුවරු හා සෙසු කාර්යමණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටින බවට ලද පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් අධ්‍යාපන ලෙදපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද මෙහිදී හෙළිදරවු වූයේය.

මෙම විමර්ශන වල තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා මේ බව අනාවරණය කළේය.

මහනුවර උසස් බාලිකා විදුහලේ පරිපාලනය සම්බන්ධයෙන් නැගෙන පැමිණිලි සම්බන්ධව කඩිනමින් තීරණයක් නොගතහොත් මෙම පාසල ද නුගවෙල මධ්‍යමහා විදුහල මෙන් කඩා වැටීමකට ලක්විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දුන්නේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

විදුහල්පතනියගේ පරිපාලන විෂමතා සම්බන්ධව තමන්ට ද පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව අගමැතිනිය හා අධ්‍යාපන ලේකම් සමඟ සාකච්ඡා කළ බවත් මෙහි දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් නියම වැඩක්… ඔටිසම් සහ ස්නායු සංවර්ධන ගැටලු සහිත ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්!

Next Post

ප්‍රභාකරන් භාවිතා කළා යැයි සැක කරන අක්කර දෙක හමාරක් තුළ පැතිරුණු දැවැන්ත බංකරයක් හමුවෙයි… වැඩිදුර තොරතුරු සොයා කැනීම් අරඹයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.