බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආධාර හා ආබාධිත හා වැඩිහිටි දීමනා සමෘද්ධි බැංකුවට හැරවෙයි… ප්‍රතිලාභීන්ට දුෂ්කරතා…

by editor
සැප්තැම්බර් 28, 2022
in පුවත්
Disabled
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

මෙතෙක් කාලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සහ උප තැපැල් කාර්යාල, තැපැල් කාර්යාල හරහා ලබාදුන් මහජන ආධාර , ආබාධිත දීමනා, වැඩිහිටි දීමනා, වකුගඩු රෝගී දීමනාව , මෙම මාසයේ සිට සමෘද්ධි බැංකු හරහා ගෙවීමට කර ඇති තීන්දුව සමඟ එම ප්‍රතිලාභීන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් මාසය සඳහා නියමිත ආධාර මුදල් මේ වනතුරු ලැබී නැතැයි පවසන ප්‍රතිලාභීන් මෙම මාසයේ සිට මුදල් ලබා ගැනීමට නම් තම ප්‍රදේශවල පිහිටි සමෘද්ධි බැංකු වෙත ගොස් ගිණුමක් විවෘත කළ යුතු බවත් මින් ඉදිරියට එම ආධාර මුදල් සමෘද්ධි බැංකු මගින් ලබා ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ තැපැල් කාර්යාල මගින් දැනුම් දුන් බව ද ඔවුහු කියා සිටිති.

මින් පෙර පැවති ක්‍රමවේදයට අනුව තම මාසික ආධාර මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ තැපැල් කාර්යාල මගින් කිසිදු බාධකයකින් තොරව නියමිත දිනට ලබා ගනිමින් තම ප්‍රතිකාර සහ ආහාර අවශ්‍යතා නිසි පරිදි කරගත් බවද එම ප්‍රතිලාභීන් පෙන්වාදෙයි .

එහෙත් මේ වන විට මෙම සැප්තැම්බර් මාසය සඳහා ආධාර මුදල් මේ වන විටත් ලැබී නැතැයි පවසන ප්‍රතිලාභීන් පවතින ඉන්ධන අර්බුදය හමුවේ කුලී ත්‍රීරෝද රථයක් හෝ සොයා ගත නොහැකි තත්ත්වයක් තුළ තමන් හට සමෘද්ධි බැංකු වෙත ගොස් ප්‍රතිලාභ ලබාගැනීම දුෂ්කර වී ඇතැයිද කියයි .

ඒ අතර ඇතැම් ප්‍රතිලාභීන් පවසන්නේ සමෘද්ධි බැංකු වෙත ගොස් ගිණුම් විවෘත කර සිටිය ද ඇතැම් සමෘද්ධි බැංකු මගින් තමන්ට හිමි බැංකු පොත ද තවමත් .ලබා දී නැති බවයි

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

.මේ වන විට රට තුළ පවතින්නේ සමෘද්ධි බැංකු 1074 ක් වූ ප්‍රමාණයක් වන අතර රට පුරා තැපැල් කාර්යාල සහ 4000ක් පමණ පවතින බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදු වංචාවක්… හඬින් ලොවම වසඟ කළ ශකිරාට නඩු!

Next Post

අස්වැන්න එනකොට බදු නැති ආනයනික ලොකු ලූණු වෙළෙඳපලේ… ආණ්ඩුව ලොකු ලූණු ගොවීන්වත් වළලයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.