මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

“කොහේ තියන නිදහසක් ද?”   තේමාව යටතේ මරදාන එල්ෆින්ස්ටන් රඟ හල ඉදිරිපිට පැවැත්වෙමින් තිබූ   සාමකාමී සත්‍යග්‍රහයට පොලිසිය ප්‍රහාරයක් එල්ල කර පළවා හැරියේය.

පොලිසිය විසින් උසාවි නියෝගය වැරදි ලෙස අර්ථකථනය කළබවටත් අනතුරුව ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවටත් විරෝධතා කරුවෝ කීහ.

බීමත් කුලී මැරයින් විසින්   සත්‍යග්‍රහයේ යෙදුණ නිරායුධ පිරිසට පහර දුන් බවට චෝදනා එල්ල වෙමින් ඇත.


මේ එසේ පහර දී විරෝධතාකරුවන් විසුරුවා හළ  අවස්ථාවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version